Eka Dawasak Palagatiyek (Sudu Adagena Kalu Awidin – Theme Song) Lyrics
“eka davasak palagatiyek situvamak anda” (එක දවසක් පළඟැටියෙක් සිතුවමක් ඇන්දා), Eka Dawasak Palagatiyek (Sudu Adagena Kalu Awidin – Theme Song) (එක දවසක් පළඟැටියෙක් (සුදු ඇඳගෙන කලු ඇවිදින් – තේමා ගීතය)) lyrics: a Sinhala song about nature sung by Ajith Kumarasiri, with words by Nuwan Liyanage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as eka davasak, and in Sinhala it is එක දවසක් පළඟැටියෙක් (සුදු ඇඳගෙන කලු ඇවිදින් – තේමා ගීතය) ගී පද.
| SONG | Eka Dawasak Palagatiyek (Sudu Adagena Kalu Awidin – Theme Song) |
|---|---|
| SINGER | Ajith Kumarasiri |
| LYRICIST | Nuwan Liyanage |
| COMPOSER | Ajith Kumarasiri |
| CATEGORY | Nature, Sad Songs |
| VIEWS | 59 |
| UPDATED |
Eka Dawasak Palagatiyek (Sudu Adagena Kalu Awidin – Theme Song) Lyrics Singlish
eka davasak palagatiyek situvamak anda
sithuvamak wage sitiyamak anda
sitiyame unnu samanalaya
mamula wuna mal hoyala...
gahakola vitarai pene mane
sulanga hamanawa suwandak naene
sitiyame unnu samanalaya
mamula wuna mal hoyala...
boruwa langa wediyi me loke
eka zoom karala api balalat naene
sitiyame unnu samanalaya
mamula wuna mal hoyala...
eka davasak...එක දවසක් පළඟැටියෙක් (සුදු ඇඳගෙන කලු ඇවිදින් – තේමා ගීතය) ගී පද
එක දවසක් පළඟැටියෙක් සිතුවමක් ඇන්දා
සිතුවමක් වගේ සිතියමක් ඇන්දා
සිතියමේ උන්නු සමනලයා
මංමුළා වුණා මල් හොයලා...
ගහකොළ විතරයි පේන මානේ
සුළඟ හමනවා සුවඳක් නෑනේ
සිතියමේ උන්නු සමනලයා
මංමුළා වුණා මල් හොයලා...
බොරුව ළඟ වැඩියි මේ ලොකේ
ඒක zoom කරල අපි බලලත් නෑනේ
සිතියමේ උන්නු සමනලයා
මංමුළා වුණා මල් හොයලා...
එක දවසක්...Related Songs and Tags
Eka Dawasak Palagatiyek (Sudu Adagena Kalu Awidin – Theme Song) LyricsEka Dawasak Palagatiyek (Sudu Adagena Kalu Awidin – Theme Song) Lyrics Englishඑක දවසක් පළඟැටියෙක් (සුදු ඇඳගෙන කලු ඇවිදින් – තේමා ගීතය)එක දවසක් පළඟැටියෙක් (සුදු ඇඳගෙන කලු ඇවිදින් – තේමා ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Kumarasiri SongsAjith Kumarasiri LyricsKumarasiri LyricsAjith Kumarasiri ComposerNuwan Liyanage Lyricist