Heenath Aran Enna Lyrics
by Ajith Kumarasiri, Chinthaka Geethadeva, Lakruwani Rosairo
“Chitrapataya: Motor Saikale (2016” (චිත්‍රපටය : මෝටර් සයිකලේ (2016): Heenath Aran Enna (හීනත් අරන් එන්න) lyrics, a Sinhala love song sung by Ajith Kumarasiri, Chinthaka Geethadeva, and Lakruwani Rosairo, with words by Shameera Rangana Naotunna and music by Ajith Kumarasiri, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. Many know it simply as Chitrapataya: Motor, and in Sinhala it is හීනත් අරන් එන්න ගී පද.
| SONG | Heenath Aran Enna |
|---|---|
| SINGER | Ajith Kumarasiri, Chinthaka Geethadeva, Lakruwani Rosairo |
| LYRICIST | Shameera Rangana Naotunna |
| COMPOSER | Ajith Kumarasiri |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 11 |
| UPDATED |
Heenath Aran Enna Lyrics Singlish
Chitrapataya: Motor Saikale (2016)
(Heenath aran enna vathurath aran enna...//)
(Igillenna jeewath wenna...//)
Roda deke maligawa palace aran api yanawa
Para dige para dige
Bera wewe wewa rawume ath allan yamu darling
Api denna api denna
(Man aasai brake gahanna paddi paddi hayyen yanna...//)
Blue mandal kanda dige ena suwande ahas nagimu
Handa paane handa paane
Victoria park eke mal gas yata poddak imu
Cool eke cool eke
(Man aasai brake gahanna paddi paddi hayyen yanna...//)
Heenath aran enna....හීනත් අරන් එන්න ගී පද
චිත්‍රපටය : මෝටර් සයිකලේ (2016)
(හීනත් අරන් එන්න වතුරත් අරන් එන්න...//)
(ඉගිල්ලෙන්න ජීවත් වෙන්න...//)
රෝද දෙකේ මාළිගාව පැලස් අරන් අපි යනවා
පාර දිගේ පාර දිගේ
බේර වැවේ වැව රවුමේ අත් අල්ලන් යමු ඩාලින්
අපි දෙන්නා අපි දෙන්නා
(මං ආසයි බ්‍රේක් ගහන්න පැද්දි පැද්දි හයියෙන් යන්න...//)
බ්ලූ මැන්ඩල් කන්ද දිගේ එන සුවඳේ අහස් නගිමු
හඳ පානේ හඳ පානේ
වික්ටෝරියා පාර්ක් එකේ මල් ගස් යට පොඩ්ඩක් ඉමු
කූල් එකේ කූල් එකේ
(මං ආසයි බ්‍රේක් ගහන්න පැද්දි පැද්දි හයියෙන් යන්න...//)
හීනත් අරන් එන්න....Related Songs and Tags
Heenath Aran Enna LyricsHeenath Aran Enna Lyrics Englishහීනත් අරන් එන්නහීනත් අරන් එන්න ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Kumarasiri SongsAjith Kumarasiri LyricsKumarasiri LyricsAjith Kumarasiri ComposerShameera Rangana Naotunna Lyricist