Nisala Sanda Oba Lyrics
“Pi, nisala sanda oba, sasala kala hada” (පි, නිසල සඳ ඔබ, සසල කල හද): Nisala Sanda Oba (නිසල සඳ ඔබ) lyrics, a Sinhala duet sung by Ajith Premalal and Gayathri Ashini Rajapaksha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is නිසල සඳ ඔබ ගී පද.
| SONG | Nisala Sanda Oba |
|---|---|
| SINGER | Ajith Premalal, Gayathri Ashini Rajapaksha |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 132 |
| UPDATED |
Nisala Sanda Oba Lyrics Singlish
Pi - nisala sanda oba - sasala kala hada
Sada eliya se ma
Ge - andura nuba geba
Tharu ida ikilana rathriya vemi ma...
Pi - nethata netha thiyala
Hith gabata ebila
Daru petawu mage nalawana oba
(Sithin ma dakka...//)
Ge - sithin sitha pathana athin atha alwa
Langin un oba duras vana seti
Sithin ma dakka...
Nisala sanda.../
Pi - nihada ma diviye
Kaviya wu landune
Ruwa suwada randi malaki oba mata
(Mal nopipi uyan...//)
Ge - nodakaruwa dilihe
Sadin sada geune
Sudu sumudu mudu premayama nae
Masitha iwa keruwe
Nisala sanda.../නිසල සඳ ඔබ ගී පද
පි - නිසල සඳ ඔබ - සසල කල හද
සද එලිය සේ මා
ගැ - අඳුර නුබ ගැබ
තරුද ඉකිලන රාත්‍රිය වෙමි මා...
පි - නෙතට නෙත තියලා
හිත් ගැබට එබිලා
දරු පැටවූ මගේ නලවනා ඔබ
(සිතින් මා දැක්කා...//)
ගැ - සිතින් සිත පතනා අතින් අත අල්වා
ලඟින් උන් ඔබ දුරස් වන සැටි
සිතින් මා දැක්කා...
නිසල සඳ.../
පි - නිහඩ මා දිවියේ
කවිය වූ ළඳුනේ
රුව සුවද රැඳි මලකි ඔබ මට
(මල් නොපිපි උයනේ...//)
ගැ - නොදැකරුව දිලිහේ
සදින් සද ගෙඋනේ
සුදු සුමුදු මුදු ප්‍රේමයම නෑ
මසිත ඉව කෙරුවේ
නිසල සඳ.../Performances of Nisala Sanda Oba
Cover versions, live performances, and reality-show contestant performances of “Nisala Sanda Oba” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nisala Sanda Oba LyricsNisala Sanda Oba Lyrics Englishනිසල සඳ ඔබනිසල සඳ ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Premalal SongsAjith Premalal LyricsPremalal Lyrics
