Samawenna Mata Warada Obe Nowa Lyrics
“Samavenna mata varada obe nova” (සමාවෙන්න මට වරද ඔබේ නොව): Samawenna Mata Warada Obe Nowa (සමාවෙන්න මට වරද ඔබේ නොව) lyrics, a Sinhala heartbreak song sung by Ajith Premalal and Athula Sri Gamage, with words by Ayodhya Fernando and music by Manjula Malwattage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Samavenna mata, and in Sinhala it is සමාවෙන්න මට වරද ඔබේ නොව ගී පද.
| SONG | Samawenna Mata Warada Obe Nowa |
|---|---|
| SINGER | Ajith Premalal, Athula Sri Gamage |
| LYRICIST | Ayodhya Fernando |
| COMPOSER | Manjula Malwattage |
| CATEGORY | Heart Break |
| VIEWS | 9 |
| UPDATED |
Samawenna Mata Warada Obe Nowa Lyrics Singlish
(Samavenna mata varada obe nova
Senehasa bidunado
Varada mage ata obe daen aethaka
Sithuwili siraveedo)..//
Bidunu sithum maeda ikilana hadavata
Senehasa gena kiwa
Obei magei pem satahan abiyasa
Pem kala sitha riduna .... premeaye duka daenuna
Samavenna mata..../
Hinahena nethu aga raedunu supem hada
Mathakai thava eva
Oba haera yannata sithune ma hata
Lova erehiwu hinda .... oba kadulake randa
Samavenna mata ....//සමාවෙන්න මට වරද ඔබේ නොව ගී පද
(සමාවෙන්න මට වරද ඔබේ නොව
සෙනෙහස බිදුනාදෝ
වරද මගේ අත ඔබ දැන් ඈතක
සිතුවිලි සිරවීදෝ)..//
බිදුනු සිතුම් මැද ඉකිලන හදවත
සෙනෙහස ගැන කීවා
ඔබෙයි මගෙයි පෙම් සටහන් අභියස
පෙම් කල සිත රිදුනා .... ප්‍රේමෙයේ දුක දැනුනා
සමාවෙන්න මට..../
හිනැහෙන නෙතු අග රැදුනු සුපෙම් හද
මතකයි තව ඒවා
ඔබ හැර යන්නට සිතුනේ මා හට
ලොව එරෙහිවු හින්දා .... ඔබ කදුළක රන්දා
සමාවෙන්න මට ....//Performances of Samawenna Mata Warada Obe Nowa
Cover versions, live performances, and reality-show contestant performances of “Samawenna Mata Warada Obe Nowa” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samawenna Mata Warada Obe Nowa LyricsSamawenna Mata Warada Obe Nowa Lyrics Englishසමාවෙන්න මට වරද ඔබේ නොවසමාවෙන්න මට වරද ඔබේ නොව ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Premalal SongsAjith Premalal LyricsPremalal LyricsManjula Malwattage ComposerAyodhya Fernando Lyricist
