Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Aki Vish Hegoda
  3. Oya Langin (Nethu Nonida Ra) Lyrics

Oya Langin (Nethu Nonida Ra) Lyrics

by Aki Vish Hegoda, Evill D ZAYGE

“Oya langin ma innata sattai” (ඔයා ළඟින් මා ඉන්නට සත්තයි), Oya Langin (Nethu Nonida Ra) (ඔයා ළඟින් (නෙතු නොනිදා රෑ)) lyrics: a Sinhala love song sung by Aki Vish Hegoda and Evill D ZAYGE, with words by Evill D ZAYGE and music by Kanishka Indrajith, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔයා ළඟින් (නෙතු නොනිදා රෑ) ගී පද.

Details about the song Oya Langin (Nethu Nonida Ra) including singer, lyricist, composer, and view count
SONGOya Langin (Nethu Nonida Ra)
SINGERAki Vish Hegoda, Evill D ZAYGE
LYRICISTEvill D ZAYGE
COMPOSERKanishka Indrajith
CATEGORYLove Songs
VIEWS13
UPDATEDMay 2026

Oya Langin (Nethu Nonida Ra) Lyrics Singlish

Oya langin ma innata sattai
Jeevithe perum piruwa
Heenaye oyawama andila
Adare sithe randuna...

Dura athakata igila gihilla rahasema
Thawa ketharam iwasannada me dun ridum
Oya turule senasennata hemadama mage lande
Unu kandulal salannam numbe naman adari...

Nethu nonida ra andure
Dakinata wath himi na dan
Eka parak madesa balanna
Sinha wela adari
Hamuuna nagare ada ma thanivi
Mathaka ahanawa numba ko dan
Pawannada yali mata numba himi na
Mage adari...

Oya langin ma innata...//

Ape adareta na neda lassana mathaka kotiyak
Raka gattu heenath oya puchchala alu kare dawask
Ada wenwela heta api aye muna gahunath
Hadunanne nathi ganai e tharam loku vairayak
Samawenna dewarak nohitha karapu deta mama
Deela man marenne kohomada oyawa wena kenekuta
Notherum kamata thamath karata oya daga wedha
Issara wage balan inne katath horen nitharama
Ath allan yanna thibbath waruwa mangin nathi wuna
Eelanga wataya enakan godak aya dina ganna
Kaluvara ahaseth payanne eka handai mata theruna
Oya as mathe mage adare pissuwak una
Dakinath asai awith thaw eka warayak
Waligalle bamme chithrath balan ena gaman
Dan parakku wedi neda peraherath gihilla huga durak
Kalu palamath kiyayi hamu wuna hati api waruwak...

Kiw katha akurakma banuwum awalada
Asena palu rae
Oya hadath rawudei unuhumath mata denei
Vindawana me diviye
Numba mage wedo - ma numbe wedo
Sulanga se gilihee numba yai do
Nohaengena me thaeluna hitha rahase
Hoyanne numbe ma ruwamai
Sithanne kelesa man priyawi ma hade...!

Nethu nonida ra andure...

Oya langin ma innata...//

Oya langin me jeevithen...
Hema heenayen oya giya...!

ඔයා ළඟින් (නෙතු නොනිදා රෑ) ගී පද

ඔයා ළඟින් මා ඉන්නට සත්තයි 
ජීවිතේ පෙරුම් පිරුවා 
හීනයේ ඔයාවම ඇඳිලා
ආදරේ සිතේ රැඳුනා...

දුර ඈතකට ඉගිල ගිහින් රහ⁣සේම 
තව කෙතරම් ඉවසන්නද මේ දුන් රිදුම්
ඔය තුරුලේ සැනසෙන්නට හැමදාම මගේ ළ⁣ඳේ
උණු කඳුළැල් සලන්නම් නුඹේ නම්න් ආද⁣රී...

නෙතු නොනිදා රෑ අඳුරේ 
දකින්නට වත් හිමි නෑ දැන් 
එක පාරක් මාදෙස බලන්න 
සිනහා වෙලා ආදරී
හමුවුණ නගරේ අද මා තනිවී
මතක අහනවා නුඹව කෝ දැන්
පවසන්නද යලි ම⁣ට නුඹ හිමි නෑ 
මගේ ආදරී...

ඔයා ළඟින් මා ඉන්නට...//

අපේ ආදරේට නෑ නේද ලස්සන මතක කෝටියක් 
රැක ගත්තු හීනත් ඔයා පුච්චලා අළු කරේ දවසක්
අද වෙන්වෙලා හෙට අපි අයෙ මුණ ගැහුණත්
හඳුනන්නෙ නැති ගානයි ඒ තරම් ලොකු වෛරයක්
සමාවෙන්න දෙවරක් නොහිතා කරපු දේට මම
දීලා මං මැරෙන්නෙ කොහොමද ඔයාව ⁣වෙන කෙනෙකුට
නොතේරුම් කමට තාමත් කරාට ඔය දඟ වැඩ
ඉස්සර වගේ බලන් ඉන්නෙ කාටත් හොරෙන් නිතරම
අත් අල්ලන් යන්න තිබ්බත් වාරුව මඟින් නැති වුනා
ඊළඟ වටය එනකං ගොඩක් අය දින ගැන්නා 
කළුවර අහසෙත් පායන්නෙ එක හඳයි මට තේරුණා
ඔය ඇස් මත්තෙ මගේ ආදරේ පිස්සුවක් උනා
දකින්නත් ආසයි ඇවිත් තව එක වාරයක්
වැලිගල්ලෙ බැම්මෙ චිත්‍රත් බලන් එන ගමන්
දැන් පරක්කු වැඩි නේද පෙරහැරත් ගිහින් හුඟ දුරක්
කළු පාලමත් කියයි හමු වුන හැටි  අපි වරුවක්...

කිව් කතා අකුරක්ම බැනුම් අවලාද 
ඇසෙනා පාළු රැයේ
ඔය හඬත් රැව්දෙයි උණුහුමත් මට දැනෙයි
විඳවන මේ දිවියේ
නුඹ මගේ වේදෝ - මා නුඹේ වේදෝ 
සුළඟ සේ ගිලිහී නුඹ යයි දෝ
නොහැඟෙනා මේ තැලුන හිත රහසේ
හොයන්නෙ නුඹේ ම රුවමයි
සිතන්නෙ කෙලෙස මං ප්‍රියාවී මා හදේ...!

නෙතු නොනිදා රෑ අඳුරේ...

ඔයා ළඟින් මා ඉන්නට...//

ඔයා ළඟින් මේ ජීවිතෙන්...
හැම හීනයෙන් ඔයා ගියා...!

Performances of Oya Langin (Nethu Nonida Ra)

Cover versions, live performances, and reality-show contestant performances of “Oya Langin (Nethu Nonida Ra)” on YouTube.

Cover Versions · 2

▶
CoverNethu nonida re Adure | Medthuwak dura | Hamuwannata Samugannata Cover by Anuradha pradeepLive Music Tv
▶
CoverOya Langin Nethu Nonida Ra Evill D ZAYGE Ft Aki Vish songMC BEATS

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Oya Langin (Nethu Nonida Ra) LyricsOya Langin (Nethu Nonida Ra) Lyrics Englishඔයා ළඟින් (නෙතු නොනිදා රෑ)ඔයා ළඟින් (නෙතු නොනිදා රෑ) ගීතයේ පද පෙළLyrics With TransliterationAki Vish Hegoda SongsAki Vish Hegoda LyricsKanishka Indrajith ComposerEvill D ZAYGE Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Oya Langin (Nethu Nonida Ra)" by Aki Vish Hegoda

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    431
  • Mandaram Handawe LyricsNimesh Chamika
    73
  • Sihina Dew Duwe LyricsMilton Perera
    61
  • Nethu Wasa LyricsHector Dias
    61
  • Mathakai LyricsDhilaksha Perera
    58
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    49
  • Vera Veeriya LyricsUnknown
    46
  • Hemin Sere Piya Wida LyricsT.M. Jayarathne
    45
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    44
  • Bambara Nade LyricsBachi Susan
    43