Adara Charika Lyrics
“Adara charika jeewana charika” (ආදර චාරිකා ජීවන චාරිකා): Adara Charika (ආදර චාරිකා) lyrics, a Sinhala love song sung by A.L.B. Kandepola and Amitha Wadisinghe, with words by Dharmasiri Gamage and music by Victor Dalugama, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදර චාරිකා ගී පද.
| SONG | Adara Charika |
|---|---|
| SINGER | A.L.B. Kandepola, Amitha Wadisinghe |
| LYRICIST | Dharmasiri Gamage |
| COMPOSER | Victor Dalugama |
| CATEGORY | Love Songs |
| VIEWS | 26 |
| UPDATED |
Adara Charika Lyrics Singlish
Adara charika jeewana charika
Sithuwili athwel benda yana adara charika
Jeewana maliga dedunu maliga
Adara sithakin hadana jeewana maliga.....
Komala rekhaawak ada ninden pibidila
Milana ahase dedunnak men payala
Ananga mal heyen petali aa eminila
Asoka mal peththak yayi sulange pawela.....
Adara charika jeewana charika
Sithuwili athwel benda yana adara charika
Suramya sihina lowe yana wita pem charika
Prasanna kelma nagayi chanchala neth tharuka
Thushara kadulu wiman mal wesse sodala
Ektam geyata udin dedunnak payala.......
Adara charika........ආදර චාරිකා ගී පද
ආදර චාරිකා ජීවන චාරිකා
සිතුවිලි අත්වැල් බැඳ යන ආදර චාරිකා
ජීවන මාළිගා දේදුණු මාළිගා
ආදර සිතකින් හදනා ජීවන මාළිගා.....
කෝමළ රේඛාවක් අඩ නින්දෙන් පිබිදිලා
මිලාන අහසේ දේදුන්නක් මෙන් පායලා
අනංග මල් හීයෙන් පැටලී ආ ඇමිණිලා
අසෝක මල් පෙත්තක් යයි සුළඟේ පාවෙලා.....
ආදර චාරිකා ජීවන චාරිකා
සිතුවිලි අත්වැල් බැඳ යන ආදර චාරිකා
සුරම්‍ය සිහින ලොවේ යන විට පෙම් චාරිකා
ප්‍රසන්න කැල්ම නගයි චංචල නෙත් තාරුකා
තුෂාර කදුළු විමන් මල් වැස්සේ සෝදලා
එක්ටැම් ගෙයට උඩින් දේදුන්නක් පායාලා.......
ආදර චාරිකා........Performances of Adara Charika
Cover versions, live performances, and reality-show contestant performances of “Adara Charika” on YouTube.
Cover Versions · 12
▶Coverආදර චාරිකා...Adara Chaarika ~ Amitha Wedisinghe & Victor Dalugama ~Dedunu Tennakoon
▶CoverAdara Charika - A.L.B. Kenadepolaදැන් නෑසෙන ගී
▶CoverAdara Charika - ආදර චාරිකා - A.L.B.Kandepola and Amitha WedisingheYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverAdara Charika (Original) ආදර චාරිකා (මුල් ගීතය) - A L B Kandepola & Amitha DalugamaDr196903
▶Coverආදර චාරිකා - Adara Charika - මුල් ගායනය - ඒ එල් බී කන්දෙපොල සමග අමිතා දලුගමSAWANA RENDI GEETHA RASIKA SANSADAYA
▶CoverAdara Charika (ආදර චාරිකා) - Amitha Wedisinghe , L.L.B.KandepolaSinhala Songs
▶CoverAdara Charika | ආදර චාරිකා | Ranjith & ThilaniRanjith & Thilani
▶Coverආදර චාරිකා - Aadara Charika - Roshan Jayakody and Shanika SumanasekaraRoshan Jayakody
▶CoverAdara Charika - Amitha Wadisinghe (ආදර චාරිකා - අමිතා වැදිසිංහ)Kirula Radio
▶CoverAadara Charika Amitha Wedisinghe/A.L.B. Kenadepola ආදර චාරිකා / අමිතා වැදිසින්හ සමග කන්දේපොලSVH
▶CoverAdara Charika - මුල් ගායනය - ඒ. එල්. බී. ඒ. එල්. බී. කන්දෙපොල සමග අමිතා වැදිසිංහWijayananda Ranasinghe
▶Coverආදර චාරිකා ජීවන මාලිගා - Adara charika jeewana මුල් ගායනය - ඒ එල් බී කන්දේපොළ සමග අමිතා වැදිසිංහWijayananda Ranasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adara Charika LyricsAdara Charika Lyrics Englishආදර චාරිකාආදර චාරිකා ගීතයේ පද පෙළLyrics With TransliterationA.L.B. Kandepola SongsA.L.B. Kandepola LyricsKandepola LyricsVictor Dalugama ComposerDharmasiri Gamage Lyricist