Doi amma Doiya Lyrics by All Right Band
Doi amma Doiya (දොයි අම්මා දොයියා) is a Sinhala song sung by All Right Band. This page presents the Doi amma Doiya lyrics in Sinhala script (දොයි අම්මා දොයියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Doi amma Doiya |
|---|---|
| SINGER | All Right Band |
| VIEWS | 37 |
| UPDATED |
Doi amma Doiya Lyrics
Doi amma doiyya mage doiyya babane
Bai amma baiyya mage baiyya babane
Ai amma maye petiya aida andanne
Ei amma ei amma ei vinasakine..
Ukku bada pirila neda dan
Chuttan battichchiye nidiyan
Putu surangana liyan
Sihina lova atha balan....
Maya petiya nidiyanagan
Doi amma doiyya..
Kolam keruwa athi kolam
Doiiyan mage bandiye doiiiyan....
Athi hurathale dan madai dagakarakam.....
Mage sudu duwe doiiiyagan
Doi amma doiyya..දොයි අම්මා දොයියා ගී පද
දොයි අම්මා දොයියා මගෙ දොයිය බබානේ
බයි අම්මා බයියා මගෙ බයිය බබානේ
ඇයි අම්මා මයෙ පැටියා ඇයිද අඬන්නේ
එයි අම්මා එයි අම්මා එයි විඟසකිනේ..//
උක්කුං බඩ පිරිලා නේද දැන්
චුට්ටං බට්ටිච්චියෙ නිදියන් //
පුතු සුරඟන ලියන්
සිහින ලොව ඇත බලන්....//
මයෙ පැටියා නිදියනගන්
දොයි අම්මා දොයියා..
කෝලම් කෙරුවා ඇති කෝලම්
දොයියන් මගෙ බන්ඩියේ දොයියන්....//
ඇති හුරතලේ දැන් මදැයි දඟකාරකම්.....//
මගෙ සුදු දුවේ දොයියගන්
දොයි අම්මා දොයියා..//Performances of Doi amma Doiya
Cover versions, live performances, and reality-show contestant performances of “Doi amma Doiya” on YouTube.
Live Performances · 1
Cover Versions · 10
▶CoverDoi Amma Doiya (දොයි අම්මා දොයියා) | Maithrika Sanjeewa Seeduwa Brave @ Meegoda 2020Ganga Video Team
▶CoverDoi Amma Doiya දොයි අම්මා දොයියා Maithrika Sanjeewa/seeduwa brave 2022Nadun Video Team Kotugoda
▶CoverDOI AMMA DOIYA - දොයි අම්ම දොයියා I MAITHRIKA SANJEEWA I ALLWRITE NEW 2024Fusion Entertainment
▶CoverDoi amma doiyaa..දොයි අම්මා දොයියා..ඩොල්කි විමූ - Athugalpura raadha - Sachi soundsඇතුගල්පුර රාධා
▶CoverDoi Amma Doiya | දොයි අම්මා දොයියාGaming Gosha
▶Coveramma doiya Song/දොයි අම්මා දොයියා/ Kids Dance /Senehasa Councert 2019/සෙනෙහස ප්‍රසංගය 2019.senehasa preschool Pethigammana
▶Coverදොයි අම්මා දොයියා doi amma doiya maithrika sanjaawa whith flah backMalshan Official
▶CoverDoi amma doiya | දොයී අම්මා දොයියා|AI coverFunBeatsLK
▶CoverDoi Amma Doiya (දොයි අම්මා දොයියා) | Maithrika Sanjeewa @PolgahawelaHorizonOshan Chamikara
▶CoverDoi Amma Doiya දොයි අම්මා දොයියා Maithrika Sanjeewa Seeduwa Brave @ Meegoda 2020 mp4L.K music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Doi amma Doiya LyricsDoi amma Doiya Lyrics Englishදොයි අම්මා දොයියාදොයි අම්මා දොයියා ගීතයේ පද පෙළLyrics With TransliterationAll Right Band SongsAll Right Band Lyrics
