Duka Hithuna Raththarane Lyrics by All Right BandShalinda Fernando
Duka Hithuna Raththarane (දුක හිතුනා රත්තරනේ) is a Sinhala song sung by All Right Band and Shalinda Fernando. This page presents the Duka Hithuna Raththarane lyrics in Sinhala script (දුක හිතුනා රත්තරනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Duka Hithuna Raththarane |
|---|---|
| SINGER | All Right Band, Shalinda Fernando |
| VIEWS | 35 |
| UPDATED |
Duka Hithuna Raththarane Lyrics
Duka hituna raththarane hita riduna raththarane
Duka hituna raththarane hita riduna raththarane
Ma herada oba giyada duka hituna raththarane
Ma handuwa raththarane....
(Hita hadaganna bae oba dura giya nisa
Duka daraganna bae oba ohu langa nisa..//)
Pera ki kata oya sulage adi giya
Asaranai thaniwune ma thamai
Duka hituna raththarane
Ma handuwa raththarane
(Mata uhula ganna bae me duk vedana
Hitata daraganna bae gerahum chodana..//)
Oba heragiya kiya mata hita ganna bae
Nethu soyai oba kohedo balai
Duka hituna raththarane hita riduna raththarane
Duka hituna raththarane hita riduna raththarane
Ma herada oba giyada
(Duka hituna raththarane
Ma handuwa raththarane..//)දුක හිතුනා රත්තරනේ ගී පද
දුක හිතුනා රත්තරනේ හිත රිදුනා රත්තරනේ
දුක හිතුනා රත්තරනේ හිත රිදුනා රත්තරනේ
මා හැරදා ඔබ ගියදා දුක හිතුනා රත්තරනේ
මා හැඬුවා රත්තරනේ....
(හිත හදාගන්න බෑ ඔබ දුර ගිය නිසා
දුක දරාගන්න බෑ ඔබ ඔහු ලඟ නිසා..//)
පෙර කී කතා ඔයා සුළගේ ඇදී ගියා
අසරණයි තනිවුනේ මා තමයි
දුක හිතුනා රත්තරනේ
මා හැඬුවා රත්තරනේ
(මට උහුල ගන්න බෑ මේ දුක් වේදනා
හිතට දරාගන්න බෑ ගැරහුම් චෝදනා..//)
ඔබ හැරගියා කියා මට හිතා ගන්න බෑ
නෙතු සොයයි ඔබ කොහේදෝ බලයි
දුක හිතුනා රත්තරනේ හිත රිදුනා රත්තරනේ
දුක හිතුනා රත්තරනේ හිත රිදුනා රත්තරනේ
මා හැරදා ඔබ ගියදා
(දුක හිතුනා රත්තරනේ
මා හැඬුවා රත්තරනේ..//)Related Songs and Tags
Duka Hithuna Raththarane LyricsDuka Hithuna Raththarane Lyrics Englishදුක හිතුනා රත්තරනේදුක හිතුනා රත්තරනේ ගීතයේ පද පෙළLyrics With TransliterationAll Right Band SongsAll Right Band Lyrics