Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Amal Liyanage
  3. Oba Magen Wen Wela Lyrics

Oba Magen Wen Wela Lyrics by Amal Liyanage

Oba Magen Wen Wela (ඔබ මගෙන් වෙන් වෙලා) is a Sinhala song sung by Amal Liyanage. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Sadeeptha Gunawardena. This page presents the Oba Magen Wen Wela lyrics in Sinhala script (ඔබ මගෙන් වෙන් වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Oba Magen Wen Wela including singer, lyricist, composer, and view count
SONGOba Magen Wen Wela
SINGERAmal Liyanage
LYRICISTSajith V Chathuranga
COMPOSERSadeeptha Gunawardena
VIEWS10
UPDATEDMay 2026

Oba Magen Wen Wela Lyrics

Oba magen ven vela thanikeru da patan
Kaatavat naa kale tavat e aadare
Husma poda paaralaa aetha sangavee oyaa
Aithi nathi aadare paerilaa
Lanva numba kee kathaa thaama sihiwe medaa
Mewwa sihine mage venveelaa.....

Sansara kathare pinthaaru senehe
Maagemamai kee muwagin sadaa
Saradam karanne ai mehema rahase
Duka naethida daenune maa naa kiyaa...
Husma poda paaralaa aetha sangavee oyaa
Aithi nathi aadare paerilaa
Lanva numba kee kathaa thaama sihiwe medaa
Mewwa sihine mage venveelaa.....

Dura yanna matthen yali enna saenasee
Baa inna thaniyen kandulal daraa
Duka denna melesin puluwanda hitakin
Adahanna baa me obamada kiyaa...

Oba magen ven vela...

ඔබ මගෙන් වෙන් වෙලා ගී පද

ඔබ මගෙන් වෙන් වෙලා තනිකෙරූ දා පටන් 
කාටවත් නෑ කළේ තවත් ඒ ආදරේ
හුස්ම පොද පාරලා ඈත සැඟවී ඔයා
අයිති නැති ආදරේ පෑරිලා 
ළංව නුඹ කී කතා තාම සිහිවේ මෙදා
මැව්ව සිහිනේ මගේ වෙන්වීලා.....

සංසාර කතරේ පින්තාරු සෙනෙහේ 
මාගේමමයි කී මුවගින් සදා
සරදම් කරන්නේ ඇයි මෙහෙම රහසේ
දුක නැතිද දැනුනේ මා නෑ කියා...
හුස්ම පොද පාරලා ඈත සැඟවී ඔයා
අයිති නැති ආදරේ පෑරිලා 
ළංව නුඹ කී කතා තාම සිහිවේ මෙදා
මැව්ව සිහිනේ මගේ වෙන්වීලා.....

දුර යන්න මත්තෙන් යළි එන්න සැනසී
බෑ ඉන්න තනියෙන් කඳුළැල් දරා
දුක දෙන්න මෙලෙසින් පුළුවන්ද හිතකින්
අදහන්න බෑ මේ ඔබමද කියා...

ඔබ මගෙන් වෙන් වෙලා...

Related Songs and Tags

Oba Magen Wen Wela LyricsOba Magen Wen Wela Lyrics Englishඔබ මගෙන් වෙන් වෙලාඔබ මගෙන් වෙන් වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Liyanage SongsAmal Liyanage LyricsLiyanage LyricsSadeeptha Gunawardena ComposerSajith V Chathuranga Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Oba Magen Wen Wela" by Amal Liyanage

Song Video

More from Amal Liyanage

  • Etha Dura Un Oya Lyrics1
  • View All Songs2

Popular Songs This Week

  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    110
  • Hanga Gal Lene LyricsHR Jothipala
    81
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    50
  • Chanchalai LyricsChethana Sankalani
    45
  • Mandaram Handawe LyricsNimesh Chamika
    44
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    40
  • Chuttak Chuttak LyricsYohani
    37
  • Seetha LyricsAdithya Weliwatta
    36
  • Bambara Nade LyricsBachi Susan
    34
  • Thakkita Tharikita LyricsEddie Jayamanne
    33