Etha Dura Un Oya Lyrics
“Aetha dura un oyaa me tharam lan welaa” (ඈත දුර උන් ඔයා මේ තරම් ළං වෙලා): Etha Dura Un Oya (ඈත දුර උන් ඔයා) lyrics, a Sinhala love song sung by Amal Liyanage, with music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Aetha dura, and in Sinhala it is ඈත දුර උන් ඔයා ගී පද.
| SONG | Etha Dura Un Oya |
|---|---|
| SINGER | Amal Liyanage |
| LYRICIST | Amal Liyanage |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Etha Dura Un Oya Lyrics Singlish
Aetha dura un oyaa me tharam lan welaa
Heenayakdo kiyaa maa sitath kaelambila
Nethuwath adahannae daen oba maa langai kiyaa
Aadariye...
Obe oya dethol sonduruyi kiyaa
Sipa gaththae maa ada sitin
Oya ridennae nae magemai oyaa
Aadare pena tharam nethuwath adahannae
Daen oba maa langai kiyaa
Aadariye...
Sihinaya welaa boda wanu epa
Sundarai me aadare
Heenayak welaa giyothin oyaa
Kandulak jeewithae nethuwath adahannae
Daen oba maa langai kiyaa
Aadariye...
Aetha dura un oyaa......./ඈත දුර උන් ඔයා ගී පද
ඈත දුර උන් ඔයා මේ තරම් ළං වෙලා
හීනයක්දෝ කියා මා සිතත් කැළඹිලා
නෙතුවත් අදහන්නෑ දැන් ඔබ මා ළඟයි කියා
ආදරියේ........
ඔබෙ ඔය දෙතොල් සොඳුරුයි කියා
සිප ගත්තේ මා අද සිතින්
ඔය රිදෙන්නේ නෑ මගේමයි ඔයා
ආදරේ පේන තරම් නෙතුවත් අදහන්නෑ
දැන් ඔබ මා ළඟයි කියා
ආදරියේ........
සිහිනය වෙලා බොඳ වනු එපා
සුන්දරයි මේ ආදරේ
හීනයක් වෙලා ගියෝතින් ඔයා
කඳුලක් ජීවිතේ නෙතුවත් අදහන්නෑ
දැන් ඔබ මා ළඟයි කියා
ආදරියේ........
ඈත දුර උන් ඔයා......./
Performances of Etha Dura Un Oya
Cover versions, live performances, and reality-show contestant performances of “Etha Dura Un Oya” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Etha Dura Un Oya LyricsEtha Dura Un Oya Lyrics Englishඈත දුර උන් ඔයාඈත දුර උන් ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Liyanage SongsAmal Liyanage LyricsLiyanage LyricsRadeesh Vandebona ComposerAmal Liyanage Lyricist
