Nil Pata Seda Gawuma Adan Lyrics
“Nilpaata seda gavuma endan pana vaage hinavela” (නිල්පාට සේද ගවුම ඇඳන් පණ වාගේ හිනාවෙලා), Nil Pata Seda Gawuma Adan (නිල්පාට සේද ගවුම ඇඳන්) lyrics: a Sinhala love song sung by Amesh Wijenayake, with words by Manej Sanjaya and music by Shanaka Janith, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Nilpaata seda, and in Sinhala it is නිල්පාට සේද ගවුම ඇඳන් ගී පද.
| SONG | Nil Pata Seda Gawuma Adan |
|---|---|
| SINGER | Amesh Wijenayake |
| LYRICIST | Manej Sanjaya |
| COMPOSER | Shanaka Janith |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Nil Pata Seda Gawuma Adan Lyrics Singlish
Nilpaata seda gavuma endan pana vaage hinavela
Kodu hitata aala hegum genalla dunna
Keeri gahena hitapuraama heena mavannam
Malsaraage dunna aran man vidagannam
Mal vetichcha paaradige kude yatin numba ena desa balala
Diga liyumaka man liyala aadarayen oya daethata deela
Hasunpathak labena thura balana innam
Daetha aran sudu maenike kiya kiyanam
Nilpaata seda gavuma endan....
Hora horata hamuveela nalalata mudu haadu godak thiyala
Suranganaviyak vaage numbe punchi munata man ebila
Punchi paelak hadaganna mahansi vennam
Aasiri varusaa maeddae kaendan yannam
Nilpaata seda gavuma endan....නිල්පාට සේද ගවුම ඇඳන් ගී පද
නිල්පාට සේද ගවුම ඇඳන් පණ වාගේ හිනාවෙලා
කෝඩු හිතට ආල හැගුම් ගෙන්නල්ල දුන්නා
කීරි ගැහෙන හිතපුරාම හීන මවන්නම්
මල්සරාගෙ දුන්න අරන් මන් විදගන්නම්
මල් වැටිච්ච පාරදිගේ කුඩේ යටින් නුඹ එන දෙස බලලා
දිග ලියුමක මන් ලියලා ආදරයෙන් ඔය දෑතට දීලා
හසුන්පතක් ලැබෙන තුරා බලාන ඉන්නම්
දෑත අරන් සුදු මැණිකේ කියා කියන්නම්
නිල්පාට සේද ගවුම ඇඳන්....
හොර හොරාට හමුවීලා නලලට මුදු හාදු ගොඩක් තියලා
සුරංගනාවියක් වගේ නුඹේ පුංචි මූණට මන් එබිලා
පුංචි පැලක් හදාගන්න මහංසි වෙන්නම්
ආසිරි වරුසා මැද්දේ කැන්දන් යන්නම්
නිල්පාට සේද ගවුම ඇඳන්....Related Songs and Tags
Nil Pata Seda Gawuma Adan LyricsNil Pata Seda Gawuma Adan Lyrics Englishනිල්පාට සේද ගවුම ඇඳන්නිල්පාට සේද ගවුම ඇඳන් ගීතයේ පද පෙළLyrics With TransliterationAmesh Wijenayake SongsAmesh Wijenayake LyricsWijenayake LyricsShanaka Janith ComposerManej Sanjaya Lyricist