Ma Rawatala Lyrics
“Maa ravatalaa maa ridavalaa” (මා රවටලා මා රිදවලා), Ma Rawatala (මා රවටලා) lyrics: a Sinhala heartbreak song sung by Amesh Wijenayake, with words by Aradhana Ekanayaka and music by Shanaka Janith, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මා රවටලා ගී පද, and many know it simply as Maa ravatalaa.
| SONG | Ma Rawatala |
|---|---|
| SINGER | Amesh Wijenayake |
| LYRICIST | Aradhana Ekanayaka |
| COMPOSER | Shanaka Janith |
| CATEGORY | Heart Break |
| VIEWS | 25 |
| UPDATED |
Ma Rawatala Lyrics Singlish
Maa ravatalaa maa ridavalaa
Boru chodanaa keruwaa oyaa
Kavadaaka hoo mage aadare
Daenenaa dine nothawee lande
Yali ennakoo maa soyaa
Maa vaage nae neda oba pem kale..
Ravatannae hadavannae aeido mesae..
Rae sihinaye maewilaa sinaa
Susuman hade vaelapuna
Vaeradi kale obamai lande
Kandulak vuna oya sene..
Maa vaage nae neda oba pem kale..
Ravatannae hadavannae aeido mesae..
Mathakae sadaa ridumak velaa
Haemadaama oba innavaa
Kavadaaka hoo enakal soyaa
Thaniweelaa maa innavaa..
Maa vaage nae neda oba pem kale..
Ravatannae hadavannae aeido mesae..
Maa ravatalaa maa ridavalaa....
Maa vaage nae neda oba pem kale..
Ravatannae hadavannae aeido mesae..මා රවටලා ගී පද
මා රවටලා මා රිදවලා
බොරු චෝදනා කෙරුවා ඔයා
කවදාක හෝ මගෙ ආදරේ
දැනෙනා දිනේ නොතැවී ලඳේ
යලි එන්නකෝ මා සොයා
මා වාගේ නෑ නේද ඔබ පෙම් කලේ..
රවටන්නේ හඬවන්නේ ඇයිදෝ මෙසේ..
රෑ සිහිනයේ මැවිලා සිනා
සුසුමන් හදේ වැලපුනා
වැරදී කලේ ඔබමයි ලඳේ
කඳුලක් වුනා ඔය සෙනේ..
මා වාගේ නෑ නේද ඔබ පෙම් කලේ..
රවටන්නේ හඬවන්නේ ඇයිදෝ මෙසේ..
මතකේ සදා රිදුමක් වෙලා
හැමදාම ඔබ ඉන්නවා
කවදාක හෝ එනකල් සොයා
තනිවීලා මා ඉන්නවා..
මා වාගේ නෑ නේද ඔබ පෙම් කලේ..
රවටන්නේ හඬවන්නේ ඇයිදෝ මෙසේ..
මා රවටලා මා රිදවලා....
මා වාගේ නෑ නේද ඔබ පෙම් කලේ..
රවටන්නේ හඬවන්නේ ඇයිදෝ මෙසේ..Performances of Ma Rawatala
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Rawatala” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Rawatala LyricsMa Rawatala Lyrics Englishමා රවටලාමා රවටලා ගීතයේ පද පෙළLyrics With TransliterationAmesh Wijenayake SongsAmesh Wijenayake LyricsWijenayake LyricsShanaka Janith ComposerAradhana Ekanayaka Lyricist

