Me Hithin Wenwee Lyrics
“Me hitin ven vi sathuta mage udura” (මේ හිතින් වෙන් වී සතුට මගේ උදුරා): Me Hithin Wenwee (මේ හිතින් වෙන් වී) lyrics, a Sinhala heartbreak song sung by Amila Athukorala, with words by Sujith Priyan and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ හිතින් වෙන් වී ගී පද.
| SONG | Me Hithin Wenwee |
|---|---|
| SINGER | Amila Athukorala |
| LYRICIST | Sujith Priyan |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break |
| VIEWS | 5 |
| UPDATED |
Me Hithin Wenwee Lyrics Singlish
Me hitin ven vi sathuta mage udura
Giye kohomada ravatala ma
Tavath hitakata senasumak vila
Danunothin kavada ho pera mage adare
Enna yali piyamba ho obane mage jivithe.....
Sihina bindila kandulu piruna oya giyadama dama
Lovata nokiya rahase handuwa raththaran ma taniwela
Danunothin kavada ho pera mage adare
Enna yali piyamba ho obane mage jivithe.....
Husma wage langama unne yanne na handava kiya
Veradi karala ridavala ma giye obamai ma dama
Danunothin kavada ho pera mage adare
Enna yali piyamba ho obane mage jivithe.....
Me hitin ven vi.....මේ හිතින් වෙන් වී ගී පද
මේ හිතින් වෙන් වී සතුට මගේ උදුරා
ගියේ කොහොමද රවටලා මා
තවත් හිතකට සැනසුමක් වීලා
දැනුනෝතින් කවදා හෝ පෙර මගේ ආදරේ
එන්න යළි පියඹා හෝ ඔබනේ මගේ ජීවිතේ.....
සිහින බිඳිලා කඳුළු පිරුණා ඔයා ගියදාමා දමා
ලොවට නොකියා රහසේ හැඬුවා රත්තරන් මා තනිවෙලා
දැනුනෝතින් කවදා හෝ පෙර මගේ ආදරේ
එන්න යළි පියඹා හෝ ඔබනේ මගේ ජීවිතේ.....
හුස්ම වාගේ ළඟම උන්නේ යන්නේ නෑ හඬවා කියා
වැරදි කරලා රිදවලා මා ගියේ ඔබමයි මා දමා
දැනුනෝතින් කවදා හෝ පෙර මගේ ආදරේ
එන්න යළි පියඹා හෝ ඔබනේ මගේ ජීවිතේ.....
මේ හිතින් වෙන් වී.....
Performances of Me Hithin Wenwee
Cover versions, live performances, and reality-show contestant performances of “Me Hithin Wenwee” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Hithin Wenwee LyricsMe Hithin Wenwee Lyrics Englishමේ හිතින් වෙන් වීමේ හිතින් වෙන් වී ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Athukorala SongsAmila Athukorala LyricsAthukorala LyricsChandana Walpola ComposerSujith Priyan Lyricist
