Sangawan Duka Dase Lyrics
“Sangawan duka daase nohandomi kisi dawase” (සඟවන් දුක දෑසේ නොහඬමි කිසි දවසේ), Sangawan Duka Dase (සඟවන් දුක දෑසේ) lyrics: a Sinhala heartbreak song sung by Amila Athukorala, with words by Sajith Akmeemana and music by Bimsara Walallawita, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සඟවන් දුක දෑසේ ගී පද.
| SONG | Sangawan Duka Dase |
|---|---|
| SINGER | Amila Athukorala |
| LYRICIST | Sajith Akmeemana |
| COMPOSER | Bimsara Walallawita |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 4 |
| UPDATED |
Sangawan Duka Dase Lyrics Singlish
Sangawan duka daase nohandomi kisi dawase
Taniyen ma inne obe mathakaya athare
Iwasannam landune kandulai mage muhune
Nathi berikam hamuwe ape lowa asarana we
Matu sansarayedi yali hamu wunothin api
Ada wage wen nowi hamuwemu
Sangawan duka daase nohandomi kisi dawase
Taniyen ma inne obe mathakaya athare........
E kaale aaye apata enna
Ma wage kawruth sathuta denne na
Demaapiyange aasiri na
Obe daatha mata himi wenna
Adin passe aaye hamuwen na
Matu sansarayedi yali hamu wunothin api
Ada wage wen nowi hamuwemu
Sangawan duka daase nohandomi kisi dawase
Taniyen ma inne obe mathakaya athare........
Na vaasanawan maage diviye
Ma daiwe saradama pamani winde
Atheetayama mage langa thiyala
Oya yanna athangili bandala
Epa karanu mata nam anukampa
Matu sansarayedi yali hamu wunothin api
Ada wage wen nowi hamuwemu.......
Sangawan duka daase nohandomi kisi dawase
Taniyen ma inne obe mathakaya athare
Iwasannam landune kandulai mage muhune
Nathi berikam hamuwe ape lowa asarana we
Matu sansarayedi yali hamu wunothin api
Ada wage wen nowi hamuwemu
Iwasannam landune kandulai mage muhuneසඟවන් දුක දෑසේ ගී පද
සඟවන් දුක දෑසේ නොහඬමි කිසි දවසේ
තනියෙන් මා ඉන්නේ ඔබේ මතකය අතරේ
ඉවසන්නම් ළඳුනේ කඳුළයි මගේ මුහුණේ
නැති බැරිකම් හමුවේ අපේ ලොව අසරණ වේ
මතු සංසාරයේදී යලි හමු වුනොතින් අපි
අද වාගේ වෙන් නොවී හමුවෙමු
සඟවන් දුක දෑසේ නොහඬමි කිසි දවසේ
තනියෙන් මා ඉන්නේ ඔබේ මතකය අතරේ........
ඒ කාලේ ආයේ අපට එන්නෑ
මා වාගේ කව්රුත් සතුට දෙන්නේ නෑ
දෙමාපියන්ගේ ආසිරි නෑ
ඔබේ දෑත මට හිමි වෙන්නෑ
අදින් පස්සේ ආයේ හමුවෙන් නෑ
මතු සංසාරයේදී යලි හමු වුනොතින් අපි
අද වාගේ වෙන් නොවී හමුවෙමු
සඟවන් දුක දෑසේ නොහඬමි කිසි දවසේ
තනියෙන් මා ඉන්නේ ඔබේ මතකය අතරේ........
නෑ වාසනාවන් මාගේ දිවියේ
මා දෛවේ සරදම් පමණි වින්දේ
අතීතයම මගේ ළඟ තියලා
ඔයා යන්න අතැඟිලි බැඳලා
එපා කරනු මට නම් අනුකම්පා
මතු සංසාරයේදී යලි හමු වුනොතින් අපි
අද වාගේ වෙන් නොවී හමුවෙමු.......
සඟවන් දුක දෑසේ නොහඬමි කිසි දවසේ
තනියෙන් මා ඉන්නේ ඔබේ මතකය අතරේ
ඉවසන්නම් ළඳුනේ කඳුළයි මගේ මුහුණේ
නැති බැරිකම් හමුවේ අපේ ලොව අසරණ වේ
මතු සංසාරයේදී යලි හමු වුනොතින් අපි
අද වාගේ වෙන් නොවී හමුවෙමු
ඉවසන්නම් ළඳුනේ කඳුළයි මගේ මුහුණේ
Related Songs and Tags
Sangawan Duka Dase LyricsSangawan Duka Dase Lyrics Englishසඟවන් දුක දෑසේසඟවන් දුක දෑසේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Athukorala SongsAmila Athukorala LyricsAthukorala LyricsBimsara Walallawita ComposerSajith Akmeemana Lyricist