Sihilehi Handawe Lyrics
“Sihilehi handawe ron wisirunu yaaye” (සිහිලෙහි හැන්දෑවේ රොන් විසිරුනු යායේ), Sihilehi Handawe (සිහිලෙහි හැන්දෑවේ) lyrics: a Sinhala love song sung by Amila Indrajith, with words by Kushan Mahendra and music by Sadeeptha Gunawardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිහිලෙහි හැන්දෑවේ ගී පද.
| SONG | Sihilehi Handawe |
|---|---|
| SINGER | Amila Indrajith |
| LYRICIST | Kushan Mahendra |
| COMPOSER | Sadeeptha Gunawardena |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Sihilehi Handawe Lyrics Singlish
Sihilehi handawe ron wisirunu yaaye
Obe atha surathe tiyaa
Lanwee turule me hadawatha sawanehi
Ridme danena se tiyaa
Randi unahuma danunada mage susume
Oba miyadenadak nawatinne
Hitha kiyanadeyemai maa pawasanne
Ahunada edey mage hada gasme
Tharu aran raa sanda aran
Genewith pudannata maa danne nae
Athi tharam senehasa aran
Oya hitha purawanna bari nam nae
Sihilehi handawe....
Detholage andi madahaase
Sangawi maki yanna maa denne nae
Nethu age athi aadare
Divraa kiyanata onema nae
Sihilehi handawe....සිහිලෙහි හැන්දෑවේ ගී පද
සිහිලෙහි හැන්දෑවේ රොන් විසිරුනු යායේ
ඔබෙ අත සුරතේ තියා
ළංවී තුරුලේ මේ හදවත සවනේහි
රිද්මේ දැනෙනා සේ තියා
රැඳි උණහුම දැනුනාද මගෙ සුසුමේ
ඔබ මියැදෙනදාක නවතින්නේ
හිත කියනාදේමයි මා පවසන්නේ
ඇහුනාද ඒදේ මගෙ හද ගැස්මේ
තරු අරන් රෑ සඳ අරන්
ගෙනැවිත් පුදන්නට මා දන්නේ නෑ
ඇති තරම් සෙනෙහස අරන්
ඔය හිත පුරවන්න බැරි නම් නෑ
සිහිලෙහි හැන්දෑවේ....
දෙතොලගේ ඇඳි මදහාසේ
සැඟවී මැකී යන්න මා දෙන්නේ නෑ
නෙතු අගේ ඇති ආදරේ
දිව්රා කියන්නට ඕනෙම නෑ
සිහිලෙහි හැන්දෑවේ....Performances of Sihilehi Handawe
Cover versions, live performances, and reality-show contestant performances of “Sihilehi Handawe” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihilehi Handawe LyricsSihilehi Handawe Lyrics Englishසිහිලෙහි හැන්දෑවේසිහිලෙහි හැන්දෑවේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Indrajith SongsAmila Indrajith LyricsIndrajith LyricsSadeeptha Gunawardena ComposerKushan Mahendra Lyricist

