Ada Ma Widina duka Lyrics
by Amith Ishan
“Ada ma vindina duka obama nisa taniwela me lowe” (අද මා විඳිනා දුක ඔබම නිසා තනිවෙලා මේ ලොවේ), Ada Ma Widina duka (අද මා විඳිනා දුක) lyrics: a Sinhala heartbreak song sung by Amith Ishan, with words by Chinthiya Syms and music by Dimanka Wellalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අද මා විඳිනා දුක ගී පද.
| SONG | Ada Ma Widina duka |
|---|---|
| SINGER | Amith Ishan |
| LYRICIST | Chinthiya Syms |
| COMPOSER | Dimanka Wellalage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 5 |
| UPDATED |
Ada Ma Widina duka Lyrics Singlish
Ada ma vindina duka obama nisa taniwela me lowe
Oba danne naha kotaramda kiya nati nisa langa mage
Boru weradi kiya ridawala giyath waira na ma sithe
Therum gaththa kam muladi oya kandulu na me nethe......
Obawa nidos karaganna kiya weradi mamai pawasanna epa
Hitata horen boru bas pawasa matama thawath ridawanna epa
Ma taram kawuruwath obata nam kisida pem kale nati bawath
Hita obe dannawa.....
Thawath kenek oya hitata wela sanasai nam oba thutin tiya
Dukak wunath athakata wela ma innam kandulal sangawa
Oya hithe kotana ho ma idi yai kiya
Thawa thawath heta dine obawa ma pathanawa.......
Ada ma vindina duka......අද මා විඳිනා දුක ගී පද
අද මා විඳිනා දුක ඔබම නිසා තනිවෙලා මේ ලොවේ
ඔබ දන්නේ නැහැ කොතරම්ද කියා නැති නිසා ළඟ මගේ
බොරු වැරදි කියා රිදවාලා ගියත් වෛර නෑ මා සිතේ
තේරුම් ගත්තා කම් මුලදී ඔයා කඳුළු නෑ මේ නෙතේ......
ඔබව නිදොස් කරගන්න කියා වැරදි මමයි පවසන්න එපා
හිතට හොරෙන් බොරු බස් පවසා මටම තවත් රිදවන්න එපා
මා තරම් කව්රුවත් ඔබට නම් කිසිදා පෙම් කළේ නැති බවත්
හිත ඔබේ දන්නවා.....
තවත් කෙනෙක් ඔය හිතට වෙලා සනසයි නම් ඔබ තුටින් තියා
දුකක් වුණත් ඈතකට වෙලා මා ඉන්නම් කඳුළැල් සඟවා
ඔය හිතේ කොතැන හෝ මා ඉඳී යයි කියා
තව තවත් හෙට දිනේ ඔබව මා පතනවා.......
අද මා විඳිනා දුක......
Performances of Ada Ma Widina duka
Cover versions, live performances, and reality-show contestant performances of “Ada Ma Widina duka” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ada Ma Widina duka LyricsAda Ma Widina duka Lyrics Englishඅද මා විඳිනා දුකඅද මා විඳිනා දුක ගීතයේ පද පෙළLyrics With TransliterationAmith Ishan SongsAmith Ishan LyricsIshan LyricsDimanka Wellalage ComposerChinthiya Syms Lyricist
