Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,224
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Sinhala lyrics, open to community corrections.

  1. Home
  2. Amplifirez
  3. Thun Sinhale Jaya Gena Ena Lyrics

Thun Sinhale Jaya Gena Ena Lyrics (තුන් සිංහලේ ජය ගෙන එනා) by Amplifirez

Thun Sinhale Jaya Gena Ena Lyrics

Thun Sinhaley jaya gena ena
Thana nille didulanne ekolos dena
Ekamuthu welaa idiriya karaa
Yamu aayee ape kirula labena thuraa
Shakthiyayi sahayogayayi
Editarawa satan wedilaa
Panduwen pithe daskamin api
Siyata jaya labanaa...

Vissayi visse kap eke singha seyaa hedee
Hadagasma laya mathe sinhaley nama rende
E name rekaganna singha naade pathuranna
Loka kusalaanaye puraa
Diwa enna piliganna hisa kirulu paladanna
Suba pathamu api ekweelaa...

Jaya jaya// jaya wewaa...//

Dilscoop eka vadinawaa score eka naginawaa
Sangaage lakunakin jaya ghoshaa neganawaa
Yokarma amunanna Malinga diwa enna
Kadulu yannata gelawilaa Thisaray kusal enna
Haya hathara elawanna dinuma siyathin daraa...

Thun Sinhaley...

Lakunuth laba kaduluth dawaa
Lankawe abhimaaney siyata daraa
Shakthiyayi sahayogayayi
Editarawa satan wedilaa
Panduwen pithe daskamin api
Kusalaane siyata daraa...

තුන් සිංහලේ ජය ගෙන එනා ගී පද

තුන් සිංහලේ ජය ගෙන එනා 
තණ නිල්ලේ දිදුලන්නේ එකොළොස් දෙනා 
එකමුතු වෙලා ඉදිරිය කරා 
යමු ආයේ අපේ කිරුළ ලැබෙනා තුරා 
ශක්තියයි සහයෝගයයි 
එඩිතරව සටන් වැදිලා
පන්දුවෙන් පිත්තේ දස්කමින් අපි 
සියතට ජය ලබනා...

විස්සයි විස්සේ කප් එකේ සිංහ සේයා හැදේ 
හදගැස්ම ලය මතේ සිංහලේ නම රැඳේ 
ඒ නාමේ රැකගන්න සිංහ නාදේ පතුරන්න 
ලෝක කුසලානයේ පුරා 
දිව එන්න පිළිගන්න හිස කිරුලු පළඳන්න 
සුබ පතමු අපි එක්වීලා...

ජය ජය// ජය වේවා...//

Dilscoop එක වදිනවා score එක නගිනවා 
සංගාගේ ලකුණකින් ජය ඝෝෂා නැගෙනවා 
යෝකර්ම අමුණන්න මාලිංග දිව එන්න 
කඩුලු යන්නට ගැලවිලා තිසරයි කුසල් එන්න 
හය හතර එලවන්න දිනුම සියතින් දරා...

තුන් සිංහලේ...

ලකුණුත් ලබා කඩුලුත් දවා 
ලංකාවේ අභිමානේ සියතට දරා
ශක්තියයි සහයෝගයයි 
එඩිතරව සටන් වැදිලා
පන්දුවෙන් පිත්තේ දස්කමින් අපි 
කුසලානේ සියතට දරා... 

Thun Sinhale Jaya Gena Ena (තුන් සිංහලේ ජය ගෙන එනා) is a Sinhala song sung by Amplifirez. This page presents the Thun Sinhale Jaya Gena Ena lyrics in Sinhala script (තුන් සිංහලේ ජය ගෙන එනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Thun Sinhale Jaya Gena Ena including singer, lyricist, composer, and view count
SONGThun Sinhale Jaya Gena Ena
SINGERAmplifirez
CATEGORYPatriotic
VIEWS7
UPDATEDMay 2026

Related Songs and Tags

Thun Sinhale Jaya Gena Ena LyricsThun Sinhale Jaya Gena Ena Lyrics Englishතුන් සිංහලේ ජය ගෙන එනාතුන් සිංහලේ ජය ගෙන එනා ගීතයේ පද පෙළLyrics With TransliterationAmplifirez SongsAmplifirez Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Thun Sinhale Jaya Gena Ena" by Amplifirez

More from Amplifirez

  • Awasan Susum Lyrics97
  • View All Songs2

Popular Songs This Week

  • Mathakai LyricsDhilaksha Perera
    143
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Araliya Landata LyricsNanda Malani
    111
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    92
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    75
  • Obai Ramya Sanda Kirana LyricsNanda Malani
    66
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    64
  • Ahasa Se Oba Ananthai LyricsNanda Malani
    58
  • Yadamin Benda LyricsNanda Malani
    57
  • Tharuda Nidana Maha Ra LyricsNanda Malani
    57