Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Amplifirez
  3. Awasan Susum Lyrics

Awasan Susum Lyrics

by Amplifirez

“Avasan susum hela pranaya ma tutin giya ai oya hati nil nuwan hela…” (අවසන් සුසුම් හෙලා ප්රාණය මා තුටින් ගියා ඇයි ඔය හැටි නිල් නුවන් හෙලා…): Awasan Susum (අවසන් සුසුම්) lyrics, a Sinhala heartbreak song sung by Amplifirez, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අවසන් සුසුම් ගී පද, and many know it simply as Avasan susum.

Details about the song Awasan Susum including singer, lyricist, composer, and view count
SONGAwasan Susum
SINGERAmplifirez
CATEGORYHeart Break, Sad Songs
VIEWS97
UPDATEDMay 2026

Awasan Susum Lyrics Singlish

Avasan susum hela pranaya ma tutin giya ai oya hati nil nuwan hela ma diha balanne...
Samugat bava nodenamai oya langwela hidinne...
Dan nam sanasenna bae priye turulehi vetirila...
Oba laga mage adare tiya ma gatin venwela...

Kadulak bimata vati... nil netu ratu vi tavi...
Suvadak obe avith ma gata etila piyamani...
E susum lesa aran vidinata taram nupuluwan...
Ven vela dura gihilla dan ma... gatan asaranai...

Sithuwe nae kavada ho melesin... daethin obe ata gilihilla vatila...
Dekopul ratu vela semin daethin ma bada gani...
Sayane vetiri oba hidi bala...
Nokiya ma hora rahase giya...

Sitha dura aeta gihilla ma meloven samu aran...
Enamudu obe lagin inna perum piru taram...
Matubave oba mage laga inna ennemai nam...
Hitha hada ma yami sanasum swarge bala...

Methekin nima vila adara jala...
Dukehi satapa oya muvehi sinaha...
Ma varadak nowe kale me mage daivayoge ve...
Haki nam vene turulaka pahasa soya...
Giyamuth... ma nae venne nam taraha...
Avasan susum hela...

අවසන් සුසුම් ගී පද

අවසන් සුසුම් හෙලා ප්රාණය මා තුටින් ගියා ඇයි ඔය හැටි නිල් නුවන් හෙලා මා දිහා බලන්නේ..... 
සමුගත් බව නොදැනමයි ඔයා ලංවෙලා හිදින්නේ.... 
දැන් නම් සැනසෙන්න බෑ ප්රියේ තුරුලෙහි වැතිරිලා...... 
ඔබ ලග මගෙ ආදරේ තියා මා ගතින් වෙන්වෙලා.......

කදුලක් බිමට වැටී.... නිල් නෙතු රතු වී තැවී..... 
සුවදක් ඔබේ ඇවිත් මා ගත එතිලා පියමනි... 
ඒ සුසුම් ලෙස අරන් විදිනට තරම් නුපුලුවන්...
වෙන් වෙලා දුර ගිහින් දැන් මා...ගතන් අසරණයි... 

සිතුවේ නෑ කවදා හෝ මෙලෙසින්...... දෑතින් ඔබේ අත ගිලිහිලා වැටිලා.........
දෙකොපුල් රතු වෙලා සෙමින් දෑතින් මා බදා ගනි.... 
සයනේ වැතිරි ඔබ හිදි බලා....... 
නොකියා මා හොර රහසේ ගියා......

සිත දුර ඈත ගිහින් මා මෙලොවෙන් සමු අරන්... 
එනමුදු ඔබේ ලගින් ඉන්න පෙරුම් පිරු තරම්.... 
මතුබවේ ඔබ මගෙ ලග ඉන්න එන්නේම නම්.... 
හිත හදා මා යමි සැනසුම් ස්වර්ගෙ බලා...... 

මෙතෙකින් නිම වීලා ආදර ජාලා.....
දුකෙහි සතපා ඔය මුවෙහි සිනහා... 
මා වරදක් නොවේ කලේ මේ මගෙ දෛවයෝගෙ වේ.... 
හැකි නම් වෙන තුරුලක පහස සොයා..... 
ගියමුත්..... මා නෑ වෙන්නේ නම් තරහා.....
අවසන් සුසුම් හෙලා.......

Performances of Awasan Susum

Cover versions, live performances, and reality-show contestant performances of “Awasan Susum” on YouTube.

Cover Versions · 7

▶
CoverAwasan Susum Poda - Buddhika UshanHiru FM
▶
CoverAwasan Susum// අවසන් සුසුම් // නුවන් නානායක්කාර // New Song2025 // Katuwa blogKatuwa blog
▶
CoverAwasan Susum Poda - Buddhika UshanAkila Amarasekara
▶
CoverAwasan Susum // අවසන් සුසුම් // නුවන් නානාක්කාර // New Video Music Song // Katuwa BlogKatuwa blog
▶
CoverChandra Kumar Kandanarachchi ...Avasan susum helana ea mohothedi(අවසන් සුසුම් හෙලනා ඒ මොහොතෙදී)Aparna Gamage
▶
Coverawasan susum helana dinedi-new songs | අවසන් සුසුම් | Awasan Susumnext eTunes
▶
CoverAwasan susum/ Chandrakumara KadanaarachchiKosala Mihira

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Awasan Susum LyricsAwasan Susum Lyrics Englishඅවසන් සුසුම්අවසන් සුසුම් ගීතයේ පද පෙළLyrics With TransliterationAmplifirez SongsAmplifirez Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Awasan Susum" by Amplifirez

Song Video

More from Amplifirez

  • Thun Sinhale Jaya Gena Ena Lyrics7
  • View All Songs2

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    431
  • Mandaram Handawe LyricsNimesh Chamika
    73
  • Sihina Dew Duwe LyricsMilton Perera
    61
  • Nethu Wasa LyricsHector Dias
    61
  • Mathakai LyricsDhilaksha Perera
    58
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    49
  • Vera Veeriya LyricsUnknown
    46
  • Hemin Sere Piya Wida LyricsT.M. Jayarathne
    45
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    44
  • Bambara Nade LyricsBachi Susan
    43