Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Anjula Roshan
  3. Sihina Mage Lyrics

Sihina Mage

Anjula Roshan

Sihina Mage Lyrics

Sihina mage alu karala miriguwa vi oya
Hada kalabala mata rahasin giyado dama
Duk gi vel hadavata purava liya
Ai man tanikara yanna giye makila
Nindak na oba nati da indala
Mari mari mata baha innata uhula
Manasin mama oba langamai hemada
Danenavada mama innava kiyala.....

Sasare pura langa rendila ma ekata innava kiya
Shoke dava ma ven vune ai oya
Adare vedana ma santaka kara paluwe dama
Nindak na oba nati da indala
Mari mari mata baha innata uhula
Manasin mama oba langamai hemada
Danenavada mama innava kiyala.....

Susum mage pavane ethila oba kohedo kiya
Sitija imeth sevva kiyala oya
Danne na vedana mata vitarak di nikmila giya
Nindak na oba nati da indala
Mari mari mata baha innata uhula
Manasin mama oba langamai hemada
Danenavada mama innava kiyala......

සිහින මගේ ගී පද

සිහින මගේ අළු කරලා මිරිඟුව වී ඔයා
හද කලඹාලා මට රහසින් ගියාදෝ දමා
දුක් ගී වැල් හදවත පුරවා ලියා
ඇයි මං තනිකර යන්න ගියේ මැකිලා
නින්දක් නෑ ඔබ නැති දා ඉඳලා
මැරි මැරි මට බැහැ ඉන්නට උහුලා
මනසින් මම ඔබ ළඟමයි හැමදා 
දැනෙනවාද මම ඉන්නවා කියලා.....

සසරේ පුරා ළඟ රැඳිලා මා එකට ඉන්නවා කියා
ශෝකේ දවා මා වෙන් වුණේ ඇයි ඔයා
ආදරේ වේදනා මා සන්තක කර පාළුවේ දමා
නින්දක් නෑ ඔබ නැති දා ඉඳලා
මැරි මැරි මට බැහැ ඉන්නට උහුලා
මනසින් මම ඔබ ළඟමයි හැමදා 
දැනෙනවාද මම ඉන්නවා කියලා.....

සුසුම් මගේ පවනේ එතිලා ඔබ කොහේදෝ කියා
සිතිජ ඉමේත් සෙව්වා කියාලා ඔයා 
දන්නේ නෑ වේදනා මට විතරක් දී නික්මිලා ගියා
නින්දක් නෑ ඔබ නැති දා ඉඳලා
මැරි මැරි මට බැහැ ඉන්නට උහුලා
මනසින් මම ඔබ ළඟමයි හැමදා 
දැනෙනවාද මම ඉන්නවා කියලා......

Frequently Asked Questions

Who sang Sihina Mage?

Anjula Roshan performed Sihina Mage. Anjula Roshan is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Sihina Mage lyrics?

The lyrics for Sihina Mage were written by Sujith Priyan. Sujith Priyan is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Sihina Mage?

Chandana Walpola composed the music for Sihina Mage. Chandana Walpola is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Sihina Mage lyrics?

You can find the Sihina Mage lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sihina Mage?

Sihina Mage has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සිහින මගේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සිහින මගේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sihina Mage LyricsSihina Mage Song LyricsSihina Mage Lyrics Englishසිහින මගේ Lyricsසිහින මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnjula Roshan SongsAnjula Roshan LyricsRoshan LyricsRoshan Song LyricsChandana Walpola ComposerSujith Priyan Lyricist

Sihina Mage - Singer, Lyricist & Composer

Sihina Mage Lyrics in Sinhala (සිහින මගේ ගී පද) and English by Anjula Roshan, written by Sujith Priyan and composed by Chandana Walpola. This page includes the Sinhala lyrics and English transliteration.
SONGSihina Mage
SINGER
Anjula Roshan
LYRICIST
Sujith Priyan
COMPOSER
Chandana Walpola
VIEWS2
ShareShare "Sihina Mage" by Anjula Roshan

Song Video

More from Anjula Roshan

  • Sonduru Dewagana Lyrics7
  • View All Songs2

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    656
  • Pemin Bendennai LyricsHenry Kaldera
    206
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    130
  • Chuttak Chuttak LyricsYohani
    99
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    94
  • Raja Malige LyricsRed
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    67
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Bambara Nade LyricsBachi Susan
    53
  • Rambari LyricsLahiru Perera
    53