Oho Thushara (Remake) Lyrics
“Epa wunath heta onae vevi” (එපා වුණත් හෙට ඕනෑ වේවී): Oho Thushara (Remake) (ඕහෝ තුෂාරා (Remake)) lyrics, a Sinhala heartbreak song sung by Anndreino Yaseen, with words by Sri Nihal A. Jayasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඕහෝ තුෂාරා (Remake) ගී පද, and many know it simply as Epa wunath.
| SONG | Oho Thushara (Remake) |
|---|---|
| SINGER | Anndreino Yaseen |
| LYRICIST | Sri Nihal A. Jayasinghe |
| CATEGORY | Heart Break |
| VIEWS | 6 |
| UPDATED |
Oho Thushara (Remake) Lyrics Singlish
Epa wunath heta onae vevi
Nawath oyata taraha hiteyi
Adambara vi taewenna vevi
O ada norok vi sitinna vevi
Uda paennoth bima vatenna vevi
Hithamatha me kiyanne man
(Oho Thushara.....////)
(Anak gunak nathi kamin lowe
Denodahak karadare vate
Vilak gala heta gangak haede
Kuda palen maha gahak haede.....//)
Ovva honda naeha angata guna naeha
Gehanunge nuwane hati.......
Epa wunath.......
(Paninna pera is issella
Dura diga hitha balanne
Munath ekkala taraha vela
Ai nahaya kapagena inne......//)
Ov ovva honda nae angata guna nae
Gehanunge nuwane hati.......
Ovva honda naeha angata guna naeha
Gehanunge nuwane hati.......
Epa wunath.......
(Cheriyo Thushara.....///)
(Oho Thushara.....//)ඕහෝ තුෂාරා (Remake) ගී පද
එපා වුණත් හෙට ඕනෑ වේවී
නාවාත් ඔයාට තරහා හිතෙයි
ආඩම්බර වී තැවෙන්න වෙයි
ඕ අඩා නොරොක් වී සිටින්න වෙයි
උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි
හිතාමතා මේ කියන්නේ මං
(ඕහෝ තුෂාරා.....////)
(අනක් ගුනක් නැති කමින් ලොවේ
දෙනෝදහක් කරදරේ වැටේ
විලක් ගලා හෙට ගඟක් හැදේ
කුඩා පැලෙන් මහා ගහක් හැදේ.....//)
ඔව්වා හොඳ නැහැ ඇඟට ගුණ නැහැ
ගැහැනුන්ගේ නුවණේ හැටි.......
එපා වුණත්.......
(පනින්න පෙර ඉස් ඉස්සෙල්ලා
දුර දිග හිතා බලන්නේ
මූණත් එක්කලා තරහා වෙලා
ඇයි නහය කපාගෙන ඉන්නේ......//)
ඔව් ඔව්වා හොඳ නෑ ඇඟට ගුණ නෑ
ගැහැනුන්ගේ නුවණේ හැටි.......
ඔව්වා හොඳ නැහැ ඇඟට ගුණ නැහැ
ගැහැනුන්ගේ නුවණේ හැටි.......
එපා වුණත්.......
(චෙරියෝ තුෂාරා.....///)
(ඕහෝ තුෂාරා.....//)
Related Songs and Tags
Oho Thushara (Remake) LyricsOho Thushara (Remake) Lyrics Englishඕහෝ තුෂාරා (Remake)ඕහෝ තුෂාරා (Remake) ගීතයේ පද පෙළLyrics With TransliterationAnndreino Yaseen SongsAnndreino Yaseen LyricsYaseen LyricsSri Nihal A. Jayasinghe Lyricist