Samanali Lyrics by Anndreino Yaseen
Samanali (සමනලී) is a Sinhala song sung by Anndreino Yaseen. The lyrics were written by Chandradasa Rajapaksha. This page presents the Samanali lyrics in Sinhala script (සමනලී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samanali |
|---|---|
| SINGER | Anndreino Yaseen |
| LYRICIST | Chandradasa Rajapaksha |
| VIEWS | 5 |
| UPDATED |
Samanali Lyrics
Ma gayu geeyata wasanga wee langatama awidin sinaha wee
Oba dun kis eka thurulu wee sitama kithi kawee
Samanalee......
Langata awidin hinahila aadarei kiyala
Thurulu wee ma sanasuwaa samanalee......
Sihinayak wage wen welaa suwada langa thiyalaa
Koheda giye oba sangawila samanalee......
Enna piyambalaa ma sitha sanasalaa
Nawatha muwa puraa sinaha wee
Denetha handanawaa obawa soyanawaa
Koheda sangawune samanalee.......
Samanaliyak wage lassanai
Oba mage karagannata sithei
Ane I love you... me aththamai
Enna ma soyaa samanalee......
Enna piyambalaa.......
Me naukawe balu balu atha
Penanawaa ru chaayaa ma daese yaawilaa
Hadawatha ridawaa ai giye mage samanalee
Maayawee sihinaye paawilaa......
Langata awidin......
Enna piyambalaa.......සමනලී ගී පද
මා ගැයු ගීයට වසඟ වී ළඟටම ඇවිදින් සිනහා වී
ඔබ දුන් කිස් එක තුරුළු වී සිතම කිති කැවී
සමනලී......
ළඟට ඇවිදින් හිනැහිලා ආදරෙයි කියලා
තුරුළු වී මා සැනසුවා සමනලී......
සිහිනයක් වගේ වෙන් වෙලා සුවඳ ළඟ තියලා
කොහේද ගියේ ඔබ සැඟවිලා සමනලී......
එන්න පියඹලා මා සිත සනසලා
නැවත මුව පුරා සිනහා වී
දෙනෙත හඬනවා ඔබව සොයනවා
කොහේද සැඟවුණේ සමනලී.......
සමනලියක් වගේ ලස්සනයි
ඔබ මගේ කරගන්නට සිතෙයි
අනේ අයි ලව් යු... මේ ඇත්තමයි
එන්න මා සොයා සමනලී......
එන්න පියඹලා.......
මේ නෞකාවේ බැලු බැලු අත
පෙනෙනවා රූ චායා මා දෑසේ යාවීලා
හදවත රිදවා ඇයි ගියේ මගේ සමනලී
මායාවී සිහිනයේ පාවීලා......
ළඟට ඇවිදින්......
එන්න පියඹලා.......
Performances of Samanali
Cover versions, live performances, and reality-show contestant performances of “Samanali” on YouTube.
Cover Versions · 12
▶CoverMalen Upan Samanali (මලෙන් උපන් සමනළී) - Raween Kanishka & Nuwandhika Senarathne | eTuneseTunes
▶CoverMalen Upan Samanalee | මලෙන් උපන් සමනලී|Raween Kanishka, Nuwandhika SenarathneKidZinema
▶Coverකඩමණ්ඩියේ | සමනලී ෆොන්සේකා | Kadamandiye | Samanalee Fonseka | Nanda MalaniSri Lankan Beats
▶CoverKawulu Piyanpath - Samanalee FonsekaLakhanda Radio
▶Cover"පුංචි සමනලී" පත්තිනි Paththini Full Song | Pooja Umashankar,Uddika | Nirosha VirajiniPooja Umashankar's Portal
▶CoverKovlek Motada - Samanali Fonseka....කොවුලෙක් මොටද - සමනලී ෆොන්සේකාLakmal Jayasinghe
▶CoverPunchi Samanali | පුංචි සමනලී | NADEERA NONIS | FLASHBACK | 2025Outdoor Music Sri lanka
▶Coverතටු අහිමි සමනලී theme song ....K world
▶Coverමගේ දිනපොතේ Acoustic Version සමනලී ෆොන්සේකා Mage Dina Pothe Acoustic Samanalee Fonseka Songs3GSLF UK
▶Coverදඟකාර සමනලී 01Hashi novels
▶Coverපුංචි සමනලී | Punchi Samanalee - Bright way pre school @desandutechbrightway preschool
▶CoverObama Maada Viya (ඔබම මාද විය) - Samanalee FonsekaSinhala Live Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samanali LyricsSamanali Lyrics Englishසමනලීසමනලී ගීතයේ පද පෙළLyrics With TransliterationAnndreino Yaseen SongsAnndreino Yaseen LyricsYaseen LyricsChandradasa Rajapaksha Lyricist