Ra Tharu Wage Lyrics
“Raa taru wage ape pathum” (රෑ තරූ වගේ අපේ පැතුම්): Ra Tharu Wage (රෑ තරූ වගේ) lyrics, a Sinhala song about friendship sung by Anoja Weerasinghe, with words by Prema Keerthi De Alwis and music by Sarath De Alwis, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Raa taru, and in Sinhala it is රෑ තරූ වගේ ගී පද.
| SONG | Ra Tharu Wage |
|---|---|
| SINGER | Anoja Weerasinghe |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Sarath De Alwis |
| CATEGORY | Friendship, Nostalgia |
| VIEWS | 12 |
| UPDATED |
Ra Tharu Wage Lyrics Singlish
Raa taru wage ape pathum
Ape hangum
Sanda madale pini wathure
Paavi ya wune
(Hinaheynna yeheliye
Hinaheynna yahaluwe)...//
Dura aetha sithijaye
Hiru madaala hangila
Ahase nisansale
Sudu sela athurala
Unun surathe
Surath patale
Pem mal yahan mawaa...
Raa taru wage...
Mulu raama apa sathuyi
Hiru enna pera udee
Nowenu thawat pamaa
Viyakewi rasa amaa
Pemin thora wu
Lowak lowa naa
Imu api sina salaa...
Raa taru wage...රෑ තරූ වගේ ගී පද
රෑ තරූ වගේ අපේ පැතුම්
අපේ හැඟුම්
සඳ මඬලේ පිනි වතුරේ
පාවී යා වුණේ
(හිනැහෙන්න යෙහෙළියේ
හිනැහෙන්න යහළුවේ)...//
දුර ඈත සිතිජයේ
හිරු මඬල හැංගිලා
අහසේ නිසංසලේ
සුදු සේල අතුරලා
උනුන් සුරතේ
සුරත් පැටලේ
පෙම් මල් යහන් මවා...
රෑ තරූ වගේ...
මුළු රෑම අප සතුයි
හිරු එන්න පෙර උදේ
නොවෙනූ තවත් පමා
වියැකේවි රස අමා
පෙමින් තොර වූ
ලොවක් ලොව නෑ
ඉමු අපි සිනා සලා...
රෑ තරූ වගේ... Performances of Ra Tharu Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Ra Tharu Wage” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ra Tharu Wage LyricsRa Tharu Wage Lyrics Englishරෑ තරූ වගේරෑ තරූ වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnoja Weerasinghe SongsAnoja Weerasinghe LyricsWeerasinghe LyricsSarath De Alwis ComposerPrema Keerthi De Alwis Lyricist
