Sansare Lyrics by Anton Sriyan
Sansare (සංසාරේ) is a Sinhala song sung by Anton Sriyan. This page presents the Sansare lyrics in Sinhala script (සංසාරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sansare |
|---|---|
| SINGER | Anton Sriyan |
| LYRICIST | Anton Sriyan |
| COMPOSER | Anton Sriyan |
| VIEWS | 11 |
| UPDATED |
Sansare Lyrics
Sansare konda kakulu talavata
Punsanda payana se komali
Sandawe hamuwannata aethnam
E sanda sipagannata komali....
Aa... aa... aa...aa...
Sandagiravi lang lang vi piyamba yannayi situne
(Sanda kinduriye gayanna ma hada pubudana
Kavi gi senehe pudala)....//
Sansare konda......
Mal baravi pala ganune sihinen ma dutu sihine
(Aesa kandulali makanna hasarali dewanna
Nethagin madesa balala)....//
Sansare konda......
Aa... aa... aa...aa...සංසාරේ ගී පද
සංසාරේ කොඳ කැකුළු තලාවට
පුන්සඳ පායන සේ කොමලි
සැන්දෑවේ හමුවන්නට ඇත්නම්
ඒ සඳ සිපගන්නට කොමලි....
ආ... ආ... ආ...ආ...
සඳගිරවී ලං ලං වී පියඹා යන්නයි සිතුණේ
(සඳ කිඳුරියේ ගයන්න මා හද පුබුදන
කවි ගී සෙනෙහේ පුදාලා)....//
සංසාරේ කොඳ......
මල් බරවී පල ගැනුනේ සිහිනෙන් මා දුටු සිහිනේ
(ඇස කඳුලැලි මකන්න හසරැලි දෙවන්න
නෙතඟින් මදෙස බලාලා)....//
සංසාරේ කොඳ......
ආ... ආ... ආ...ආ...Related Songs and Tags
Sansare LyricsSansare Lyrics Englishසංසාරේසංසාරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Sriyan SongsAnton Sriyan LyricsSriyan LyricsAnton Sriyan ComposerAnton Sriyan Lyricist