Sitha Malak Wela Lyrics
by Anton Sriyan
“Sitha malak velaa nava yauvana kaale” (සිත මලක් වෙලා නව යෞවන කාලේ), Sitha Malak Wela (සිත මලක් වෙලා) lyrics: a Sinhala love song sung by Anton Sriyan, with words and music by Nihal Gamhewa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිත මලක් වෙලා ගී පද.
| SONG | Sitha Malak Wela |
|---|---|
| SINGER | Anton Sriyan |
| LYRICIST | Nihal Gamhewa |
| COMPOSER | Nihal Gamhewa |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Sitha Malak Wela Lyrics Singlish
(Sitha malak velaa nava yauvana kaale
Mama kola velaa heena dakina vele
Mana balum helana me visithuru loke
Pun sandak paayalaa lassana ahase...//)
(Sudata sude mal pipilaa natana lataavai
Maling malee ron uranaa bamara kataavai...//)
Madhu meevitha puravaa salenaa miyuru sinaa
Genade sathuta vaasana
Sitha malak velaa nava....
(Susum helana soka hadata kiyanna kataavai
Ape hadata amarasa dena geetha lataavai...//)
Ath podi ek karalaa rasa gee kavi gayalaa
Genade sathuta vaasana
Sitha malak velaa nava....//සිත මලක් වෙලා ගී පද
(සිත මලක් වෙලා නව යෞවන කාලේ
මම කෝල වෙලා හීන දකින වේලේ
මන බැලුම් හෙලන මේ විසිතුරු ලෝකේ
පුන් සඳක් පායලා ලස්සන අහසේ...//)
(සුදට සුදේ මල් පිපිලා නටන ලතාවයි
මලින් මලේ රොන් උරනා බමර කතාවයි...//)
මධු මීවිත පුරවා සැලෙනා මියුරු සිනා
ගෙනදේ සතුට වාසනා
සිත මලක් වෙලා නව....
(සුසුම් හෙලන සෝක හදට කියන කතාවයි
අපේ හදට අමරස දෙන ගීත ලතාවයි...//)
අත් පොඩි එක් කරලා රස ගී කවි ගයලා
ගෙනදේ සතුට වාසනා
සිත මලක් වෙලා නව....//Related Songs and Tags
Sitha Malak Wela LyricsSitha Malak Wela Lyrics Englishසිත මලක් වෙලාසිත මලක් වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Sriyan SongsAnton Sriyan LyricsSriyan LyricsNihal Gamhewa ComposerNihal Gamhewa Lyricist