Manohari (Dagakara Nimini Manohari) Lyrics
by Anura Indika
“Daggakara nilmini daesa haravaa” (දඟකාර නිල්මිණි දෑස හරවා): Manohari (Dagakara Nimini Manohari) (මනෝහරී (දඟකාර නිල්මිණි මනෝහරී)) lyrics, a Sinhala heartbreak song sung by Anura Indika, with words by Siril Samarakoon and music by Lasantha Rathnayaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මනෝහරී (දඟකාර නිල්මිණි මනෝහරී) ගී පද, and many know it simply as Daggakara nilmini.
| SONG | Manohari (Dagakara Nimini Manohari) |
|---|---|
| SINGER | Anura Indika |
| LYRICIST | Siril Samarakoon |
| COMPOSER | Lasantha Rathnayaka |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Manohari (Dagakara Nimini Manohari) Lyrics Singlish
Daggakara nilmini daesa haravaa
Manamaalakam piri dethol nalavaa
Mayura raengum kovul gaeyum
Magema diviya pura langin tiyaa giyaa
Saenasima sathutada de-atha puravaa
Siyadahas vara eya mathura mathuraa
Maa nalavaa langama hovaa
Suwanda langin tiyaa oba saengavila giyaa
Mage ahinsaka punchi saaviye
Sanda sevene tharu daesa dilune
Detholen nokei kathaa
Paewasuu nilmini daesa nivi giyaa
Matu sasarevath kothanaka ho yali hamuvevaa
Magema manohariමනෝහරී (දඟකාර නිල්මිණි මනෝහරී) ගී පද
දඟකාර නිල්මිණි දෑස හරවා
මනමාලකම් පිරි දෙතොල් නලවා
මයුර රැඟුම් කොවුල් ගැයුම්
මගේම දිවිය පුරා ලඟින් තියා ගියා
සැනසීම සතුටද දෙඅත පුරවා
සියදහස් වර එය මතුර මතුරා
මා නලවා ලඟම හොවා
සුවඳ ලඟින් තියා ඔබ සැඟවිලා ගියා
මගේ අහිංසක පුංචි සාවියේ
සඳ සෙවෙනේ තරු දෑස දිලුනේ
දෙතොලෙන් නොකී කතා
පැවසූ නිල්මිණි දෑස නිවී ගියා
මතු සසරේවත් කොතැනක හෝ යලි හමුවේවා
මගේම මනෝහරීRelated Songs and Tags
Manohari (Dagakara Nimini Manohari) LyricsManohari (Dagakara Nimini Manohari) Lyrics Englishමනෝහරී (දඟකාර නිල්මිණි මනෝහරී)මනෝහරී (දඟකාර නිල්මිණි මනෝහරී) ගීතයේ පද පෙළLyrics With TransliterationAnura Indika SongsAnura Indika LyricsIndika LyricsLasantha Rathnayaka ComposerSiril Samarakoon Lyricist