Sanda Kinduru Kinduriyan Lyrics
“Sanda kinduru kinduriyan gewasena werala dihawe” (සඳ කිඳුරු කින්දුරියන් ගැවසෙන වෙරල දිහාවේ): Sanda Kinduru Kinduriyan (සඳ කිඳුරු කින්දුරියන්) lyrics, a Sinhala love song sung by Anura Senanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සඳ කිඳුරු කින්දුරියන් ගී පද.
| SONG | Sanda Kinduru Kinduriyan |
|---|---|
| SINGER | Anura Senanayake |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 220 |
| UPDATED |
Sanda Kinduru Kinduriyan Lyrics Singlish
Sanda kinduru kinduriyan gewasena werala dihawe
Sanda paana thiyena reka noyannai
Oba kinduru kodeuwata kaendan yawi kumari
Obath kinduru ladak kiyalala
Ralipita rali perali perali
Sudu mudu wel babali babali
Nawa sanda raskerali kerali apa amathanawa
Ralipita rali......
Onchili chili chill male
Kinduru rangum wela dige
Obe atha allagena mata yanna sithenawa
Sanda kinduru kinduriyan ..........
Lassana hiru kinduru latha
Rangana omari lalitha latha
Geetha sural miyuru katha onna asenawa
Lassana hiru.....
Sanda payana werala pura
Kinduru ladun dutu manethin
Mata oba amathak weyidai bayath sithenawa
Sanda kinduru kinduriyan ..........සඳ කිඳුරු කින්දුරියන් ගී පද
සඳ කිඳුරු කින්දුරියන් ගැවසෙන වෙරල දිහාවේ
සඳ පාන තියෙන රැක නොයන්නේ
ඔබ කිඳුරු කොදෙඋවට කැන්දන් යාවි කුමාරි
ඔබත් කිඳුරු ලඳක් කියලා
රලිපිට රැලි පෙරලි පෙරලි
සුදු මුදු වෙල් බැබලි බැබලි
නව සඳ රැස්කැරලි කැරලි අප අමතනවා
රලිපිට රැලි......
ඔන්චිලි චිලි චිල්ල මලේ
කිඳුරු රැඟුම් වැල්ල දිගේ
ඔබේ අත අල්ලාගෙන මට යන්න සිතෙනවා
සඳ කිඳුරු කින්දුරියන් ..........
ලස්සන හිරු කිඳුරු ලතා
රංගන ඔමරි ලලිත ලතා
ගීත සුරල් මියුරු කතා ඔන්න ඇසෙනවා
ලස්සන හිරු.....
සඳ පායන වෙරල පුරා
කිඳුරු ලඳුන් දුටු මනෙතින්
මට ඔබ අමතක වෙයිදැයි බයත් හිතෙනවා
සඳ කිඳුරු කින්දුරියන් ..........Performances of Sanda Kinduru Kinduriyan
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Kinduru Kinduriyan” on YouTube.
Cover Versions · 10
▶CoverSanda Kinduru Kinduriyan (සඳ කිඳුරු කිඳුරියන්) | Charith AbeysingheWaveMusic
▶CoverSanda Kinduru Kinduriyan | සඳ කිඳුරු කිඳුරියන් | EDM Track | Ceylon KuveniCeylonKuveni
▶CoverSanda Kiduru Kiduriyan (සඳ කිඳුරු කින්දුරියන්) | Charith AbeysingheSana's Jukebox
▶CoverApe Sindu : Sanda Kinduru KinduriyanPalitha Iddamalgoda
▶CoverAnura Senanayake - Sanda Kinduru KinduriyanCharith Weerakkody
▶CoverSanda Kinduru Kinduriyan (සඳ කිඳුරු කිඳුරියන්) | WEEKEND BOYS | Cover VersonWEEKEND BOYS
▶CoverSanda kinduru kinduriyan (Original) - Anura Senanayake සඳ කිඳුරු කිඳුරියන් - අනුර සේනානායකTones N Tunes
▶CoverAnura Senanayake: Sanda Kinduru KinduriyanInfoLankaMiyuruGee
▶CoverSanda Kinduru Kinduriyan | සඳ කිඳුරු කිඳුරියන් | Sinhala CoverCeylon Music
▶CoverSanda Kinduru Kinduriyan | සඳ කිඳුරු කිඳුරියන් | Charith Abeysingha | චරිත් අබේසිංහLiVi Aqua Plants
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Kinduru Kinduriyan LyricsSanda Kinduru Kinduriyan Lyrics Englishසඳ කිඳුරු කින්දුරියන්සඳ කිඳුරු කින්දුරියන් ගීතයේ පද පෙළLyrics With TransliterationAnura Senanayake SongsAnura Senanayake LyricsSenanayake Lyrics