Mage Kirilli Lyrics
“Mage kirillee soyaa yanne maa” (මාගේ කිරිල්ලී සොයා යන්නේ මා): Mage Kirilli (මාගේ කිරිල්ලී) lyrics, a Sinhala love song sung by Anura Senanayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මාගේ කිරිල්ලී ගී පද, and many know it simply as Mage kirillee.
| SONG | Mage Kirilli |
|---|---|
| SINGER | Anura Senanayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 263 |
| UPDATED |
Mage Kirilli Lyrics Singlish
Mage kirillee soyaa yanne maa
Aeya haa dakinnai daruwan mage
Piyaasara karanne nidahasin memaa
Kawudoo bindinne aththatu mage
Aeya asaranai aavi hinsakai
Mawoo padawiyen ae sit sathutu veyi
Aththatu bindi maa asarana unothin
Kawudoo rakinne daruwan mage
Mage kirillee.....
Apage kaedellae sathutatai raendenne
Obage susum maa nae ehi dakinnne
Raekadenna maa haa daruwan mage
Bindalanu epa daen mage jeevithe
Mage kirillee soyaa yanne maa
Aeya haa dakinnai daruwan mage
Piyaasara karanne nidahasin memaa
(Kawudoo bindinne aththatu mage....///)මාගේ කිරිල්ලී ගී පද
මාගේ කිරිල්ලී සොයා යන්නේ මා
ඇය හා දකින්නයි දරුවන් මගේ
පියාසර කරන්නේ නිදහසින් මෙමා
කවුදෝ බිඳින්නේ අත්තටු මගේ
ඇය අසරණයි ඈ අවිහින්සකයි
මවූ පදවියෙන් ඈ සිත් සතුටු වෙයි
අත්තටු බිඳී මා අසරණ උනෝතින්
කවුදෝ රකින්නේ දරුවන් මගේ
මාගේ කිරිල්ලී.....
අපගේ කැදැල්ලේ සතුටටයි රැඳෙන්නේ
ඔබගේ සුසුම් මා නෑ එහි දකින්නේ
රැකදෙන්න මා හා දරුවන් මගේ
බිඳලනු එපා දැන් මගෙ ජීවිතේ
මාගේ කිරිල්ලී සොයා යන්නේ මා
ඇය හා දකින්නයි දරුවන් මගේ
පියාසර කරන්නේ නිදහසින් මෙමා
(කවුදෝ බිඳින්නේ අත්තටු මගේ....///)Performances of Mage Kirilli
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Kirilli” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 11
▶CoverMage Kirilli | Anura SenanayakeM Entertainments
▶Covermage kirilli soya yanne maRoshan Dasanayake
▶CoverMage Kirilli by Anura Senanayake from Torana ArchivesTorana Video Movies
▶CoverMage Kirilli Soya | මාගේ කිරිල්ලී | Sinhala CoverCeylon Music
▶Coverමාගේ කිරිල්ලි (Mage kirilli) | අනුර සේනානායක (Anura Senanayaka) | භාතිය ද සිල්වා (Bathiya De Silva)Classic Boyz Creations
▶CoverMarians | Anura Senanayaka | Mage Kirilli | මාගේ කිරිල්ලී | අනුර සේනානායකChandima Live Music Collections 🎸 🎸
▶CoverMage kirilli Anura SenanayakeHemantha Sisira
▶CoverAnura Senanayake: Mage KirilliInfoLankaMiyuruGee
▶CoverMage Kirilli (මාගේ කිරිල්ලි) - Anuara Snanayake-New SoundGee Fusion
▶CoverDhammika Fernando - Mage Kirilli | මාගේ කිරිල්ලී (Cover) Music VideoDhammika Fernando
▶Cover315 Mage Kirilli - මාගේ කිරිල්ලී - Anuara Snanayake - AI Coverගල් ලෙන - Gal Lena
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Kirilli LyricsMage Kirilli Lyrics Englishමාගේ කිරිල්ලීමාගේ කිරිල්ලී ගීතයේ පද පෙළLyrics With TransliterationAnura Senanayake SongsAnura Senanayake LyricsSenanayake Lyrics
