Aye Dinaka Hamuwee Lyrics
“Aye dineka hamu vi oba mage vanu sasare” (ආයේ දිනෙක හමු වී ඔබ මාගේ වනු සසරේ): Aye Dinaka Hamuwee (ආයේ දිනෙක හමු වී) lyrics, a Sinhala love song sung by Anura Sri Shantha, with words by Sathsara Kasun Pathirana and music by Amith Guru, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Aye dineka, and in Sinhala it is ආයේ දිනෙක හමු වී ගී පද.
| SONG | Aye Dinaka Hamuwee |
|---|---|
| SINGER | Anura Sri Shantha |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Amith Guru |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Aye Dinaka Hamuwee Lyrics Singlish
Aye dineka hamu vi oba mage vanu sasare
Mathaka madure taniwa inne oba mage pana hindai
Oba wage nae kawruth mata adare dunne
Oba mage nowe kiwath hitha naene piliganne.....
Lagin naethath oyaa langa wage mata daene
Surathal sinaa obae hema mohothe mata maewae
Oya hithin illuwe hema daama adare
Oya hithin illuwe hema daama adare tama......
Daevati mage kiyaa langa unnu kaalaye
Paetuwe ma nae adak oba naetiwa vena kenek
Oya hithin illuwe hema daama adare
Oya hithin illuwe hema daama adare tama.....
Aye dineka.....ආයේ දිනෙක හමු වී ගී පද
ආයේ දිනෙක හමු වී ඔබ මාගේ වනු සසරේ
මතක මැදුරේ තනිව ඉන්නේ ඔබ මාගේ පණ හින්දයි
ඔබ වාගේ නෑ කව්රුත් මට ආදරේ දුන්නේ
ඔබ මගේ නොවේ කීවත් හිත නෑනේ පිළිගන්නේ.....
ළඟින් නැතත් ඔයා ළඟ වාගේ මට දැනේ
සුරතල් සිනා ඔබේ හැම මොහොතේ මට මැවේ
ඔය හිතින් ඉල්ලුවේ හැමදාම ආදරේ
ඔය හිතින් ඉල්ලුවේ හැමදාම ආදරේ තමා......
දැවටී මගේ කියා ළඟ උන්නු කාලයේ
පැතුවේම නෑ අදක් ඔබ නැතිව වෙන කෙනෙක්
ඔය හිතින් ඉල්ලුවේ හැමදාම ආදරේ
ඔය හිතින් ඉල්ලුවේ හැමදාම ආදරේ තමා.....
ආයේ දිනෙක.....
Related Songs and Tags
Aye Dinaka Hamuwee LyricsAye Dinaka Hamuwee Lyrics Englishආයේ දිනෙක හමු වීආයේ දිනෙක හමු වී ගීතයේ පද පෙළLyrics With TransliterationAnura Sri Shantha SongsAnura Sri Shantha LyricsAmith Guru ComposerSathsara Kasun Pathirana Lyricist