Mal Suwanda Aran (Sanda Kinnari) Lyrics
“Nil saluwe mihidum athare mata hadu dey” (නිල් සළුවේ මිහිදුම් අතරේ මට හාදු දෙයි), Mal Suwanda Aran (Sanda Kinnari) (මල් සුවඳ අරන් (සඳ කින්නරී)) lyrics: a Sinhala love song sung by Anura Sri Shantha, with music by Dinesh Subhasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Nil saluwe, and in Sinhala it is මල් සුවඳ අරන් (සඳ කින්නරී) ගී පද.
| SONG | Mal Suwanda Aran (Sanda Kinnari) |
|---|---|
| SINGER | Anura Sri Shantha |
| LYRICIST | Anura Sri Shantha |
| COMPOSER | Dinesh Subhasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Mal Suwanda Aran (Sanda Kinnari) Lyrics Singlish
(Mal suwada aran sanda kinnari......//)
Nil saluwe mihidum athare mata hadu dey......
Sanda thaenne tharuda handa walapeyi
Saththai mage senehe kiyanne bari tharamai
Surangana kinduri oba mage sihine
Adare pem kinduri.......
Mage hitha langum gani
Oya neth kalum deni
Kodurawi rahase hina mal suwade
Sidangana kumari oba mage sihine
Adarei man kumari.......
Mal suwada aran......මල් සුවඳ අරන් (සඳ කින්නරී) ගී පද
(මල් සුවඳ අරන් සඳ කින්නරී......//)
නිල් සළුවේ මිහිදුම් අතරේ මට හාදු දෙයි......
සඳ තැන්නේ තරුද හඬා වැලපෙයි
සත්තයි මගේ සෙනෙහේ කියන්න බැරි තරමේ
සුරංඟනා කිඳුරි ඔබ මගේ සිහිනේ
ආදරේ පෙම් කිඳුරී.......
මගේ හිත ලැඟුම් ගනී
ඔය නෙත් කැළුම් දැනී
කොඳුරාවී රහසේ හීන මල් සුවඳේ
සිදංගනා කුමරී ඔබ මගේ සිහිනේ
ආදරෙයි මං කුමරී.......
මල් සුවඳ අරන්......
Performances of Mal Suwanda Aran (Sanda Kinnari)
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Suwanda Aran (Sanda Kinnari)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Suwanda Aran (Sanda Kinnari) LyricsMal Suwanda Aran (Sanda Kinnari) Lyrics Englishමල් සුවඳ අරන් (සඳ කින්නරී)මල් සුවඳ අරන් (සඳ කින්නරී) ගීතයේ පද පෙළLyrics With TransliterationAnura Sri Shantha SongsAnura Sri Shantha LyricsDinesh Subhasinghe ComposerAnura Sri Shantha Lyricist
