Mage Kellata Kollek Lyrics
“Mage kellata kollayek hoyanna yanawa nandanma” (මගේ කෙල්ලට කොල්ලෙක් හොයන්න යනවා නැන්දම්මා), Mage Kellata Kollek (මගේ කෙල්ලට කොල්ලෙක්) lyrics: a Sinhala love song sung by Anushka Dasanayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගේ කෙල්ලට කොල්ලෙක් ගී පද.
| SONG | Mage Kellata Kollek |
|---|---|
| SINGER | Anushka Dasanayake |
| LYRICIST | Anushka Dasanayake |
| COMPOSER | Anushka Dasanayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Mage Kellata Kollek Lyrics Singlish
(Mage kellata kollayek hoyanna yanawa nandanma
Mage kella kiyanawa divi nahagannamai kiyala
Sangeethe mata nathuwama bae eyawath mata nathuwa bae
Ane mame oyawath nandata therum karannako
Mamandi oyawath nandata therum karannako...//)
Aeage amma hoyanawa doctor kenek
Thaathtata onelu proctor kenek
Ape amma hoyanawa teacher kenek
(Aei deka weddi gedarane)
Eyata man wage adare karana kenek
Kohewath naene nande ithin
Pana wage innam eya langin
Athe sathe nathath hithe
Numbe duwai thani mekuwe
Monara koletada duwa denne
Adare aeido vikunanne
Mage kellata kollayek hoyanna yanawa nandanma
Mage kella kiyanawa divi nahagannamai kiyala
Sangeethen mama diyunu wela
Mamath doctorlada loku kiyala
Penwannam music hadala
Eyata man wage adare karana kenek
Kohewath naene nande ithin
Pana wage innam eya langin
Mage kellata kollayek....මගේ කෙල්ලට කොල්ලෙක් ගී පද
(මගේ කෙල්ලට කොල්ලෙක් හොයන්න යනවා නැන්දම්මා
මගේ කෙල්ල කියනවා දිවි නහගන්නවමයි කියලා
සංගීතේ මට නැතුවම බෑ එයාවත් මට නැතුව බෑ
අනේ මාමේ ඔයාවත් නැන්දට තේරුම් කරන්නකෝ
මාමණ්ඩි ඔයාවත් නැන්දට තේරුම් කරන්නකෝ...//)
ඇගේ අම්මා හොයනවා ඩොක්ටර් කෙනෙක්
තාත්තට ඕනේලු ප්‍රොක්ටර් කෙනෙක්
අපේ අම්මා හොයනවා ටීචර් කෙනෙක්
(ඇයි දෙක වෙද්දී ගෙදරනේ)
එයාට මං වගේ ආදරේ කරන කෙනෙක්
කොහෙවත් නෑනේ නැන්දේ ඉතින්
පණ වගේ ඉන්නම් එයා ළඟින්
අතේ සතේ නැතත් හිතේ
නුඹේ දුවයි තනි මැකුවේ
මොණර කොලේටද දුව දෙන්නේ
ආදරේ ඇයිදෝ විකුණන්නේ
මගේ කෙල්ලට කොල්ලෙක් හොයන්න යනවා නැන්දම්මා
මගේ කෙල්ල කියනවා දිවි නහගන්නවමයි කියලා
සංගීතෙන් මම දියුණු වෙලා
මමද ඩොක්ටලාද ලොකු කියලා
පෙන්වන්නම් මියුසික් හදලා
එයාට මං වගේ ආදරේ කරන කෙනෙක්
කොහෙවත් නෑනේ නැන්දේ ඉතින්
පණ වගේ ඉන්නම් එයා ළඟින්
මගේ කෙල්ලට කොල්ලෙක්.... Performances of Mage Kellata Kollek
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Kellata Kollek” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Kellata Kollek LyricsMage Kellata Kollek Lyrics Englishමගේ කෙල්ලට කොල්ලෙක්මගේ කෙල්ලට කොල්ලෙක් ගීතයේ පද පෙළLyrics With TransliterationAnushka Dasanayake SongsAnushka Dasanayake LyricsDasanayake LyricsAnushka Dasanayake ComposerAnushka Dasanayake Lyricist

