Song Details: Singer & Composer Information
Nuhure Lyrics in Sinhala (නුහුරේ ගී පද) and English by Anushka Perera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Nuhure
🎤 SINGER
👁️ VIEWS
190

Nuhure Lyrics

anuraga nethu sala..
snehe susum hela..

nuhure vindinna adare..
ma ha aye e nam..
mihire randenna ma kere..
semada langin innam..

anuraga nethu sala..
snehe susum hela..
taru athare nevathila..
un e mathaka ada thani vela..

madahase pehasarin..
bonda wu nethu sangavalanam..
apa mewu mata himi nowu pathum..
oba yali gena e nam..

sisilase dilisena..
tuhina gena sarasi ennam..
adare sindunu ulpathin labunu..
pahasama denava nam..

නුහුරේ ගී පද

අනුරාග නෙතු සලා..
ස්නේහේ සුසුම් හෙලා..

නුහුරේ විඳින්න ආදරේ..
මා හා ආයේ ඒ නම්..
මිහිරේ රැඳෙන්න මා කෙරේ..
සැමදා ලඟින් ඉන්නම්..

අනුරාග නෙතු සලා..
ස්නේහේ සුසුම් හෙලා..
තරු අතරේ නැවතිලා..
උන් ඒ මතක අද තනි වෙලා..

මදහසේ පැහැසරින්..
බොඳ වූ නෙතු සඟවාලන්නම්..
අප මැවූ මට හිමි නොවූ පැතුම්..
ඔබ යළි ගෙන ඒ නම්..

සිසිලසේ දිලිසෙනා..
තුහින ගෙන සැරසී එන්නම්..
ආදරේ සිඳුනු උල්පතින් ලැබුණු..
පහසම දෙනවා නම්..

Frequently Asked Questions

Who sang Nuhure?

Anushka Perera performed Nuhure. Anushka Perera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Nuhure complete lyrics?

You can find the complete Nuhure lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Nuhure?

Nuhure has been viewed 190 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ නුහුරේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ නුහුරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Nuhure LyricsNuhure Song LyricsNuhure Lyrics Englishනුහුරේ Lyricsනුහුරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnushka Perera SongsAnushka Perera LyricsPerera LyricsPerera Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Nuhure" or discuss the lyrics with other music lovers.

Loading comments...