Sithuwam Kala Lyrics by Anushka Perera
Sithuwam Kala (සිතුවම් කළා) is a Sinhala song sung by Anushka Perera. The lyrics were written by Randhika Dilshan, and the music is composed by Sandaruwan Jayasinghe. This page presents the Sithuwam Kala lyrics in Sinhala script (සිතුවම් කළා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithuwam Kala |
|---|---|
| SINGER | Anushka Perera |
| LYRICIST | Randhika Dilshan |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| VIEWS | 6 |
| UPDATED |
Sithuwam Kala Lyrics
Sithuwam kalaa obe hasarel mawaa
Hith ahase dedunne saayam kawa
Sanda sithe oya daethe thurulata welaa
Tharu ranee api unna mulu raa puraa
Raa ahase tharu athare sangawunido
Priya sonduree.....
Miyadennaam mathu bhawaye hamuwenathuraa........
Gan iwure thuru sewane api pem kalaa
Mudu dethole unuhumata maa nathu kalaa
Miyadenne api ekatai oba konduralaa
(Amathak nae paewasoo hati mata diwuralaa.......//)
Raa ahase tharu athare sangawunido
Priya sonduree.....
Miyadennaam mathu bhawaye hamuwenathuraa........
Nil sayure sudu werale sanasum laba
Laya thurule ralu pahase maa sathapalaa
Oba unna thuru athare ada sangawelaa
(Api dura nae daewatenu maena sulangak welaa.....//)
Sithuwam kalaa......සිතුවම් කළා ගී පද
සිතුවම් කළා ඔබේ හසරැල් මවා
හිත් අහසේ දේදුන්නේ සායම් කවා
සඳ සිතේ ඔය දෑතේ තුරුලට වෙලා
තරු රැනේ අපි උන්නා මුළු රෑ පුරා
රෑ අහසේ තරු අතරේ සැඟවුණිදෝ
ප්‍රිය සොඳුරේ.....
මියැදෙන්නම් මතු භවයේ හමුවෙනතුරා........
ගං ඉවුරේ තුරු සෙවණේ අපි පෙම් කළා
මුදු දෙතෝලේ උණුහුමට මා නතු කළා
මියැදෙන්නෙත් අපි එකටයි ඔබ කොඳුරලා
(අමතක නෑ පැවසූ හැටි මට දිව්රලා.......//)
රෑ අහසේ තරු අතරේ සැඟවුණිදෝ
ප්‍රිය සොඳුරේ.....
මියැදෙන්නම් මතු භවයේ හමුවෙනතුරා........
නිල් සයුරේ සුදු වෙරළේ සැනසුම් ලබා
ළය තුරුලේ රළු පහසේ මා සතපලා
ඔබ උන්නා තුරු අතරේ අද සැඟවෙලා
(අපි දුර නෑ දැවටෙනු මැන සුළඟක් වෙලා.....//)
සිතුවම් කළා......
Related Songs and Tags
Sithuwam Kala LyricsSithuwam Kala Lyrics Englishසිතුවම් කළාසිතුවම් කළා ගීතයේ පද පෙළLyrics With TransliterationAnushka Perera SongsAnushka Perera LyricsPerera LyricsSandaruwan Jayasinghe ComposerRandhika Dilshan Lyricist