Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Apsara De Silva
  3. Iwan Paulusha Lyrics

Iwan Paulusha Lyrics

by Apsara De Silva

“Diyawennata pera heta udaye hima jeewithe” (දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ): Iwan Paulusha (ඉවාන් පවුළුෂා) lyrics, a Sinhala love song sung by Apsara De Silva, with words by Charuka Suraweera and music by Priyantha Derex, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඉවාන් පවුළුෂා ගී පද, and many know it simply as Diyawennata pera.

Details about the song Iwan Paulusha including singer, lyricist, composer, and view count
SONGIwan Paulusha
SINGERApsara De Silva
LYRICISTCharuka Suraweera
COMPOSERPriyantha Derex
CATEGORYLove Songs
VIEWS18
UPDATEDMay 2026

Iwan Paulusha Lyrics Singlish

Diyawennata pera heta udaye hima jeewithe
Bälalaikawada wayamin tutin yamu mawathé...

Iwan Pawlusha... Iwan Pawlusha...
Äyi horähin ma desa balanné
Nätumata äwidin näthido mahada welanné...

Diyawennata pera heta udaye hima jeewithe
Bälalaikawada wayamin tutin yamu mawathé...

Iwan Pawlusha... Iwan Pawlusha...

Nätumen bima aswaddä eka roobalayak nelala..
Ä sathutata gee gayala thaw sonduru sihina gothala..
Bälalaikawa wage ma turulu karan oya surathata..
Mashorka nätumata ada pamanak enna Pawlusha...
Iwan Pawlusha....Iwan Pawlusha....

Hinaha wewee api nätuwata polawata wehasa dänennawada..
Kanduläli dahadiya gäluwata maha kalugal diyawennawada..
Enamudu obage bälmata kage hadawatha wawayida..
Sithagim niwanna obage yasa urahisa dennawada...
Iwan Pawlusha... Iwan Pawlusha...
Äyi horähin madesa balanné..
Nätumata äwidin näthido mahada welanné..

Diyawennata pera heta udayehima jeewithe...
Bälalaikawada wayamin tutin yamu mawathé...

ඉවාන් පවුළුෂා ගී පද

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...//

ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...
ඇයි හොරැහින් ම දෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ...

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...//

ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා.../

නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙළලා..
ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින ගොතලා..
බැලලයිකාව වගේ මා තුරුළු කරන් ඔය සුරතට..
මෂෝර්කා නැටුමට අද පමණක් එන්න පවුළුෂා...//
ඉවාන් පවුළුෂා....ඉවාන් පවුළුෂා....

හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද..
කඳුලැලි දහඩිය ගැළුවට මහ කළුගල් දියවෙනවාද..
එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද..
සිතගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද...//
ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...
ඇයි හොරැහින් මදෙස බලන්නේ..
නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ..

දියවෙන්නට පෙර හෙට උදයේහිම ජීවිතේ...
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...

Performances of Iwan Paulusha

Cover versions, live performances, and reality-show contestant performances of “Iwan Paulusha” on YouTube.

Cover Versions · 12

▶
CoverIwan Pawulusha - Apsara De Silva (ඉවාන් පවුළුෂා - අප්සරා ද සිල්වා)Sinhala Songs 3000
▶
CoverIWAN PAULUSHA MIYASI VISAKHA 2024 ඉවාන් පවුලූශා මියැසි විශාකා 2024Dananjaya Ranasinghe
▶
CoverIwan Paulusha | ඉවාන් පවුලූෂා | Apsara De SilvaSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶
CoverIwan Paulusha - Apsara De SilvaIndrajith
▶
CoverIwan Paulusha Female Voice (Mathijay Remix)Mathi wave
▶
CoverIwan Paulusha - Apsara De Silva | ඉවාන් පවුලූෂා | EDM REMIX by Yakali MusicYakali Music
▶
Coverඉවාන් පවුළුෂා - Iwan paulushaගී රස - Gee Rasa
▶
CoverIwan Paulusha ( ඉවාන් පවුලූෂා ) | Apsara de silva | SLOW TutorialY Chords
▶
CoverIwan Paulusha - Apsara De Silvaසිංහල ගී සිත්තම් Sinhala Gee Siththam
▶
CoverIWAN PAULUSHA - ඉවාන් ෆවුලූෂා රුසියානු ප්‍රේමතාන්තයක් ඇසුරින් නිර්මාණයවූවක්Songzzz....
▶
Coverඉවාන් පවුළුෂා Ivan Paulusha "freedom" Practicing 1Thilakasiri Abhayawardhane තිලකසිරි අභයවර්ධන
▶
CoverIwan Paulusha ඉවාන් පවුලූෂාape hawla

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Iwan Paulusha LyricsIwan Paulusha Lyrics Englishඉවාන් පවුළුෂාඉවාන් පවුළුෂා ගීතයේ පද පෙළLyrics With TransliterationApsara De Silva SongsApsara De Silva LyricsPriyantha Derex ComposerCharuka Suraweera Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Iwan Paulusha" by Apsara De Silva

Song Video

More from Apsara De Silva

  • Iwan Paulusha (Cover) Lyrics343
  • View All Songs2

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38