Aye Na Wena Katawath Lyrics
“Api hamuwela lan wela aadare keruwa kiya” (අපි හමුවෙලා ළං වෙලා ආදරේ කෙරුවා කියා): Aye Na Wena Katawath (ආයේ නෑ වෙන කාටවත්) lyrics, a Sinhala heartbreak song sung by Asanka Rathnayake, with words by Aradhana Ekanayaka and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආයේ නෑ වෙන කාටවත් ගී පද, and many know it simply as Api hamuwela.
| SONG | Aye Na Wena Katawath |
|---|---|
| SINGER | Asanka Rathnayake |
| LYRICIST | Aradhana Ekanayaka |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break |
| VIEWS | 12 |
| UPDATED |
Aye Na Wena Katawath Lyrics Singlish
Api hamuwela lan wela aadare keruwa kiya
Himi nowe nam mata oya tani wela innam duka dara
(Aye nae wena katavath aadare mage hite....//)
(Mage vi heenekatavat ai oya noennene....//)
Rae pura mev heenaye apita api himiwela
Hamuwena witakadi api hidivi daes mag harala
Sasare api melesin hamu vi lan wela wen wennaeti
(Aye nae wena katavath aadare mage hite....//)
(Mage vi heenekatavat ai oya noennene....//)
Me hitin vidi vedana ma obagen labu taram
Jeevithe kisidakadi nam obata himi wanu epa
Obata pem kala me hitata nam
Yali aadare nodanenu ati
(Aye nae wena katavath aadare mage hite....//)
(Mage vi heenekatavat ai oya noennene....//)ආයේ නෑ වෙන කාටවත් ගී පද
අපි හමුවෙලා ළං වෙලා ආදරේ කෙරුවා කියා
හිමි නොවෙයි නම් මට ඔයා තනි වීලා ඉන්නම් දුක දරා
(ආයේ නෑ වෙන කාටවත් ආදරේ මගේ හිතේ....//)
(මාගේ වී හීනෙකටවත් ඇයි ඔයා නොඑන්නේ....//)
රෑ පුරා මැව් හීනයේ අපිට අපි හිමිවෙලා
හමුවෙනා විටකදී අපි හිඳිවී දෑස් මග හැරලා
සසරේ අපි මෙලෙසින් හමු වී ළං වෙලා වෙන් වෙන්නැති
(ආයේ නෑ වෙන කාටවත් ආදරේ මගේ හිතේ....//)
(මාගේ වී හීනෙකටවත් ඇයි ඔයා නොඑන්නේ....//)
මේ හිතින් විදී වේදනා මා ඔබගෙන් ලැබූ තරම්
ජීවිතේ කිසිදාකදී නම් ඔබට හිමි වනු එපා
ඔබට පෙම් කළ මේ හිතට නම්
යළි ආදරේ නොදැනෙනු ඇති
(ආයේ නෑ වෙන කාටවත් ආදරේ මගේ හිතේ....//)
(මාගේ වී හීනෙකටවත් ඇයි ඔයා නොඑන්නේ....//)
Related Songs and Tags
Aye Na Wena Katawath LyricsAye Na Wena Katawath Lyrics Englishආයේ නෑ වෙන කාටවත්ආයේ නෑ වෙන කාටවත් ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Rathnayake SongsAsanka Rathnayake LyricsRathnayake LyricsPriyantha Navalage ComposerAradhana Ekanayaka Lyricist