Dora Gala Yana Lyrics
by Asela Eranda
“Dora gala yana adara hengumin” (දෝර ගලා යන ආදර හැඟුමින්), Dora Gala Yana (දෝර ගලා යන) lyrics: a Sinhala love song sung by Asela Eranda, with words by Randika Amarasuriya and music by Dulantha Warnasooriya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දෝර ගලා යන ගී පද.
| SONG | Dora Gala Yana |
|---|---|
| SINGER | Asela Eranda |
| LYRICIST | Randika Amarasuriya |
| COMPOSER | Dulantha Warnasooriya |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Dora Gala Yana Lyrics Singlish
Dora gala yana adara hengumin
Hada salena yame
Atha ananteka nathara vela numba
Thama durai mata nam
Thama durai mata nam...
Raa ahase sangawa
Sanda tharu kalum niwala
Kaluvara kala mage me hith ahasata
Eliya vela numba enna...
Veenawe hada ma
Thath ekineka sinduwala
Golu karawu mage jeewana geeyata
Thanuwa liyagena enna...දෝර ගලා යන ගී පද
දෝර ගලා යන ආදර හැඟුමින්
හද සැලෙනා යාමේ
ඈත අනන්තෙක නතර වෙලා නුඹ
තාම දුරයි මට නම්
තාම දුරයි මට නම්...
රෑ අහසේ සඟවා
සඳ තරු කැළුම් නිවලා
කළුවර කළ මගෙ මේ හිත් අහසට
එළිය වෙලා නුඹ එන්න...
වීණාවේ හද මා
තත් එකිනෙක සිඳුවාලා
ගොළු කරවූ මගේ ජීවන ගීයට
තනුව ලියාගෙන එන්න...
Related Songs and Tags
Dora Gala Yana LyricsDora Gala Yana Lyrics Englishදෝර ගලා යනදෝර ගලා යන ගීතයේ පද පෙළLyrics With TransliterationAsela Eranda SongsAsela Eranda LyricsEranda LyricsDulantha Warnasooriya ComposerRandika Amarasuriya Lyricist