Mal Kemi Suwandata Lyrics
by Asela Eranda
“Mal kemi suwadata sasalena mage hita” (මල් කෙමි සුවඳට සසැලෙන මගෙ හිත), Mal Kemi Suwandata (මල් කෙමි සුවඳට) lyrics: a Sinhala love song sung by Asela Eranda, with words by Nirasha Gunasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මල් කෙමි සුවඳට ගී පද.
| SONG | Mal Kemi Suwandata |
|---|---|
| SINGER | Asela Eranda |
| LYRICIST | Nirasha Gunasekara |
| COMPOSER | Asela Eranda |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Mal Kemi Suwandata Lyrics Singlish
Mal kemi suwadata sasalena mage hita
Matama nowe numbatath uruma
Hemadamat hemademat nokiyapu
Hitakata ma pem kala aruma....
Duruthu mahe sanda rupa sobawata
Wasiwela se goluwa hindi
Rath piyum sadisi oya kopul thalawata
Mage haduwaka pahasa nethi
Ma durin indan mal suwada simbi.....
Neela wala roda kerali gehi sonda
Wiyan bandan ada bala hindi
Kola kumari gama ratata wadina da
Ahas nethin thutu kandulu washi
Bim malin payata pawada sedi.....මල් කෙමි සුවඳට ගී පද
මල් කෙමි සුවඳට සසැලෙන මගෙ හිත
මටම නොවේ නුඹටත් උරුම
හැමදාමත් හැමදේමත් නොකියපු
හිතකට මා පෙම් කළ අරුම....
දුරුතු මහේ සඳ රූප සොබාවට
වසීවෙලා සේ ගොළුව හිඳී
රත් පියුම් සදිසි ඔය කොපුල් තලාවට
මගේ හාදුවක පහස නැතී
මා දුරින් ඉඳන් මල් සුවඳ සිඹී.....
නීල වළා රොද කැරලී ගැහී සොඳ
වියන් බැඳන් අද බලා හිඳී
කෝල කුමරි ගම රටට වඩින දා
අහස් නෙතින් තුටු කඳුළු වශී
බිම් මලින් පයට පාවඩ සෑදී.....
Related Songs and Tags
Mal Kemi Suwandata LyricsMal Kemi Suwandata Lyrics Englishමල් කෙමි සුවඳටමල් කෙමි සුවඳට ගීතයේ පද පෙළLyrics With TransliterationAsela Eranda SongsAsela Eranda LyricsEranda LyricsAsela Eranda ComposerNirasha Gunasekara Lyricist