Nethu Piyena Lyrics by Asela Fernando
Nethu Piyena (නෙතු පියෙන) is a Sinhala song sung by Asela Fernando. The lyrics were written by Chinthaka Yasas. This page presents the Nethu Piyena lyrics in Sinhala script (නෙතු පියෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nethu Piyena |
|---|---|
| SINGER | Asela Fernando |
| LYRICIST | Chinthaka Yasas |
| COMPOSER | Asela Fernando |
| VIEWS | 5 |
| UPDATED |
Nethu Piyena Lyrics
Nethu piyena piyena hema mohothema
Numbe ruwama adeyi hitha hemathena
Numba mageyi kiya hithu hindama
Mata daraganna bari thanikama //
Nethu piyena ....
Heta enna adaraya aragena
Ada kiyanne na mata numba laga//
Numba dunna kadulu gaga mada hida
Mama thawa sōyami numbe sithuwama
Suwadakata malakvath nothiyama
Mage wasanthayama numba aragena //
Susumakata pawa na senasuma
Siyogalama daweiy ra thun yama
Nethu piyena ....නෙතු පියෙන ගී පද
නෙතු පියෙන පියෙන හැම මොහොතෙම
නුඹේ රුවම ඇදෙයි හිත හැමතැන
නුඹ මගෙයි කියා හිතූ හින්දම
මට දරාගන්න බැරි තනිකම //
නෙතු පියෙන ....
හෙට එන්න ආදරය අරගෙන
අද කියන්න නෑ මට නුඹ ළග//
නුඹ දුන්නු කදුළු ගග මැද හිද
මම තවම සොයමි නුඹෙ සිතුවම
සුවදකට මලක්වත් නොතියම
මගෙ වසන්තයම නුඹ අරගෙන //
සුසුමකට පවා නෑ සැනසුම
සියොගලම දැවෙයි රෑ තුන්යම
නෙතු පියෙන ....Related Songs and Tags
Nethu Piyena LyricsNethu Piyena Lyrics Englishනෙතු පියෙනනෙතු පියෙන ගීතයේ පද පෙළLyrics With TransliterationAsela Fernando SongsAsela Fernando LyricsFernando LyricsAsela Fernando ComposerChinthaka Yasas Lyricist