Obe Ruwa Mata Lyrics
“obe ruva mata ekama eka sarayak” (ඔබේ රුව මට එකම එක සැරයක්), Obe Ruwa Mata (ඔබේ රුව මට) lyrics: a Sinhala heartbreak song sung by Asela Fernando, with words by Shanuka Madushanka and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as obe ruva, and in Sinhala it is ඔබේ රුව මට ගී පද.
| SONG | Obe Ruwa Mata |
|---|---|
| SINGER | Asela Fernando |
| LYRICIST | Shanuka Madushanka |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Heart Break |
| VIEWS | 5 |
| UPDATED |
Obe Ruwa Mata Lyrics Singlish
obe ruva mata ekama eka sarayak
mage nethu langa dakinnata heki nam
nethe hangunu kandulu bindu helamin
hithe hatiyata handannata puluwan.......
atheethaye api ekwa gatha samarum
kothek thibunath hitata nae saenasum
obe ruva mata ekama eka sarayak
mage nethu langa dakinnata heki nam......
obe ruva mata.......
sithe paethuman bodawa giya ayurin
sithe duka nam nosedeyi kandulin
nethe hangunu kandulu bindu helamin
hithe hatiyata handannata puluwan.......
obe ruva mata.......
(hithe hatiyata handannata puluwan.......///)ඔබේ රුව මට ගී පද
ඔබේ රුව මට එකම එක සැරයක්
මගේ නෙතු ළඟ දකින්නට හැකි නම්
නෙතේ හැංගුණු කඳුළු බිංදු හෙලමින්
හිතේ හැටියට හඬන්නට පුළුවන්.......
අතීතයේ අපි එක්ව ගත සැමරුම්
කොතෙක් තිබුණත් හිතට නෑ සැනසුම්
ඔබේ රුව මට එකම එක සැරයක්
මගේ නෙතු ළඟ දකින්නට හැකි නම්......
ඔබේ රුව මට.......
සිතේ පැතුමන් බොඳව ගිය අයුරින්
සිතේ දුක නම් නොසේදෙයි කඳුලින්
නෙතේ හැංගුණු කඳුළු බිංදු හෙලමින්
හිතේ හැටියට හඬන්නට පුළුවන්.......
ඔබේ රුව මට.......
(හිතේ හැටියට හඬන්නට පුළුවන්.......///)
Performances of Obe Ruwa Mata
Cover versions, live performances, and reality-show contestant performances of “Obe Ruwa Mata” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obe Ruwa Mata LyricsObe Ruwa Mata Lyrics Englishඔබේ රුව මටඔබේ රුව මට ගීතයේ පද පෙළLyrics With TransliterationAsela Fernando SongsAsela Fernando LyricsFernando LyricsRadeesh Vandebona ComposerShanuka Madushanka Lyricist
