Miyadennata Maththen Lyrics by Asintha Sandaruwan
Miyadennata Maththen (මියැදෙන්නට මත්තෙන්) is a Sinhala song sung by Asintha Sandaruwan. The lyrics were written by Eshan Udesha, and the music is composed by Thushara Wijewardena. This page presents the Miyadennata Maththen lyrics in Sinhala script (මියැදෙන්නට මත්තෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Miyadennata Maththen |
|---|---|
| SINGER | Asintha Sandaruwan |
| LYRICIST | Eshan Udesha |
| COMPOSER | Thushara Wijewardena |
| VIEWS | 3 |
| UPDATED |
Miyadennata Maththen Lyrics
Miyadennaṭa matṭhen oya aes deka
dekagannata labunotin eka sarayak
(senasille me aes deka piyaganna puluwan...//)
Katat horu rahase api muṇa gahila
adarayen api un e kale sihiwela
netaetin kandulal pirune me deneta pura
oba haṭa me sita thavamath adare nisa
Miyadennaṭa matṭhen....
Navath pera wage rae heenenvath
amathak wenna kisi da oya nil denuwan
senekik ma heradala nosithu vilasin
yanna giyath oya eda nae kisi tarahak
Miyadennaṭa matṭhen....මියැදෙන්නට මත්තෙන් ගී පද
මියැදෙන්නට මත්තෙන් ඔය ඇස් දෙක
දැකගන්නට ලැබුණෝතින් එක සැරයක්
(සැනසිල්ලේ මේ ඇස් දෙක පියාගන්න පුළුවන්...//)
කාටත් හොර රහසේ අපි මුණ ගැහිලා
ආදරයෙන් අපි උන් ඒ කාලෙ සිහිවෙලා
නෙතැතින් කඳුළැල් පිරුණේ මේ දෙනෙත පුරා
ඔබ හට මේ සිත තවමත් ආදරේ නිසා
මියැදෙන්නට මත්තෙන්....
නාවත් පෙර වාගේ රෑ හීනෙන්වත්
අමතක වෙන්නෑ කිසිදා ඔය නිල් දෙනුවන්
සැණෙකික් මා හැරදාලා නොසිතූ විලසින්
යන්න ගියත් ඔයා එදා නෑ කිසි තරහක්
මියැදෙන්නට මත්තෙන්....Related Songs and Tags
Miyadennata Maththen LyricsMiyadennata Maththen Lyrics Englishමියැදෙන්නට මත්තෙන්මියැදෙන්නට මත්තෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationAsintha Sandaruwan SongsAsintha Sandaruwan LyricsSandaruwan LyricsThushara Wijewardena ComposerEshan Udesha Lyricist