Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Athula Nishantha
  3. Sithuwe Maa Lyrics

Sithuwe Maa Lyrics by Athula Nishantha

Sithuwe Maa (සිතුවේ මා) is a Sinhala song sung by Athula Nishantha. The music is composed by Sameera Weerasinghe. This page presents the Sithuwe Maa lyrics in Sinhala script (සිතුවේ මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Sithuwe Maa including singer, lyricist, composer, and view count
SONGSithuwe Maa
SINGERAthula Nishantha
LYRICISTAthula Nishantha
COMPOSERSameera Weerasinghe
VIEWS6
UPDATEDMay 2026

Sithuwe Maa Lyrics

Sithuwe ma pathuwe ma oba magei kiya
Sithuwe nae pathuwe nae ma daala yai kiya
Handuwe ma sitha sitha oba kiwa katha
Wenwela ada oyaa ma langin sada.......

Aadare hithuna obawa dutuwa daa
Hitha horen binduna oba langin semada
Hada pathuman itu weela oba himi wuwa
Aadaren semada api hamu wuwa
Nima wela ape senehe davila ruwa mawi
Thaniwela ada mese hidinne kese.......

Raa sihina mawwa obawa dutuwe nae
Yana hematana ruwa sewwe oyaa dutuwe nae
Hitha thawamath oba langamai duras wenne nae
Matu pathumath obe hadamai wenas wenne nae
Paluwe thaniwela ada mese hidimi ma
Wedana danenawa mawenawa ruwa sada......

Sithuwe ma......

සිතුවේ මා ගී පද

සිතුවේ මා පැතුවේ මා ඔබ මගෙයි කියා
සිතුවේ නෑ පැතුවේ නෑ මා දාලා යයි කියා
හැඬුවේ මා සිත සිතා ඔබ කීව කතා 
වෙන්වෙලා අද ඔයා මා ළඟින් සදා.......

ආදරේ හිතුණා ඔබව දුටුව දා 
හිත හොරෙන් බිඳුනා ඔබ ළඟින් සැමදා
හද පැතුමන් ඉටු වීලා ඔබ හිමි වූවා
ආදරෙන් සැමදා අපි හමු වූවා
නිම වෙලා අපේ සෙනේහේ දැවිලා රුව මැවී 
තනිවෙලා අද මෙසේ හිඳින්නේ කෙසේ.......

රෑ සිහින මැව්වා ඔබව දුටුවේ නෑ
යන හැමතැන රුව සෙව්වා ඔයා දුටුවේ නෑ
හිත තවමත් ඔබ ළඟමයි දුරස් වෙන්නේ නෑ
මතු පැතුමත් ඔබේ හදමයි වෙනස් වෙන්නේ නෑ
පාළුවේ තනිවෙලා අද මෙසේ හිඳිමි මා
වේදනා දැනෙනවා මැවෙනවා රුව සදා......

සිතුවේ මා......

Related Songs and Tags

Sithuwe Maa LyricsSithuwe Maa Lyrics Englishසිතුවේ මාසිතුවේ මා ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Nishantha SongsAthula Nishantha LyricsNishantha LyricsSameera Weerasinghe ComposerAthula Nishantha Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Sithuwe Maa" by Athula Nishantha

Song Video

Popular Songs This Week

  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    271
  • Hanga Gal Lene LyricsHR Jothipala
    95
  • Mandaram Handawe LyricsNimesh Chamika
    84
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    81
  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    72
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    70
  • Sanda Madala Wee LyricsNirosha Virajini
    68
  • Chuttak Chuttak LyricsYohani
    66
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    60
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    56