Sinhala Jaya Geetha Hadata Lyrics by Athula Somasiri
Sinhala Jaya Geetha Hadata (සිංහල ජය ගීත හඬට) is a Sinhala song sung by Athula Somasiri. This page presents the Sinhala Jaya Geetha Hadata lyrics in Sinhala script (සිංහල ජය ගීත හඬට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sinhala Jaya Geetha Hadata |
|---|---|
| SINGER | Athula Somasiri |
| VIEWS | 26 |
| UPDATED |
Sinhala Jaya Geetha Hadata Lyrics
Sinhala jaya geetha handata
Sinhala kodi wel leladena
Sinhala derane sarana
Sinhala sarane....//
Mudu wage wew bedune
Yodha vikuma bala nangune//
Veera hangum mal pipune
Saara ratak lowa mewune...
Gal matha budu ru dilune
Maha meth sisilen themune
Maha bo hisa dalu selune
Sadaham panivida asune...
Sinhala jaya geetha handata...
Rudu rupu teda oda sidune
Suraviru rana gee gayune//
Maw bima diyunata porane
Dahadiya kandu goda gahune...
Siri dalada rekawarane
Ran weli maha sae kirane
Maranin mathu nava arane
Yali upadimi me derane...
Sinhala jaya geetha handata...සිංහල ජය ගීත හඬට ගී පද
සිංහල ජය ගීත හඬට
සිංහල කොඩි වැල් ලෙලදෙන
සිංහල දෙරණේ සරණ
සිංහල සරණේ....//
මූදු වගේ වැව් බැදුණේ
යෝධ විකුම් බල නැඟුණේ//
වීර හැඟුම් මල් පිපුණේ
සාර රටක් ලොව මැවුණේ...
ගල් මත බුදු රූ දිලුණේ
මහ මෙත් සිසිලෙන් තෙමුණේ
මහ බෝ හිස දළු සැළුණේ
සදහම් පණිවිඩ ඇසුණේ...
සිංහල ජය ගීත හඬට...
රුදු රුපු තෙද ඔද සිදුණේ
සුරවිරු රණ ගී ගැයුණේ//
මව් බිම දියුණට පොරණේ
දහදිය කඳු ගොඩ ගැහුණේ...
සිරි දළදා රැකවරණේ
රන් වැළි මහ සෑ කිරණේ
මරණින් මතු නව අරණේ
යළි උපදිමි මේ දෙරණේ...
සිංහල ජය ගීත හඬට...
Performances of Sinhala Jaya Geetha Hadata
Cover versions, live performances, and reality-show contestant performances of “Sinhala Jaya Geetha Hadata” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverSinhala Jaya Geetha Handata -- සිංහල ජය ගීත හඬට - Athula Somasiri / Thu. Wa. KusumapalaChiran Windsor
▶CoverSinhala Jaya Geetha Hadata - Athula Somasiri (සිංහල ජය ගීත හඩට - අතුල සෝමසිරි) දේශාභිමානී ගී...Sinhala Songs 3000
▶CoverSinhala jaya geetha handata | සිංහල ජය ගීත හඬට | Metal rock versionKushan Prabodha
▶Coverසිංහල ජය ගීත හඬට - සෙනිත් සංගීත කණ්ඩායම | Sinhala Jaya Geetha Handata - Zenith BandGanushka Randula
▶CoverSinhala Jaya Geetha Handata : සිංහල ජය ගීත හඬටDasatha Lankaa - දසත ලංකා
▶CoverSinhala Jaya Geetha Handata (සිංහල ජය ගීත හඬට) - Ranwala Balakaya, Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverSinhala Jaya Geetha HadataRelease - Topic
▶CoverSinhala Jaya geetha hadata | අතුල සෝමසිරිTorana Music
▶CoverSinhala Jaya Geetha Hadata - Athula SomasiriM Lyrics
▶CoverSinhala Jaya Geetha Handata | සිංහල ජය ගීත හඬටNPS One
▶CoverSinhala Jaya Rock Version | සිංහල ජය ගීත හඬට | Athula Somasiri by @damnflexFlexx
▶Coverසිංහල ජය ගීත හඬට Sinhala jaya geetha handataCD channel
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sinhala Jaya Geetha Hadata LyricsSinhala Jaya Geetha Hadata Lyrics Englishසිංහල ජය ගීත හඬටසිංහල ජය ගීත හඬට ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Somasiri SongsAthula Somasiri LyricsSomasiri Lyrics
