Udaha Gedara Ran Ethana Lyrics by Athula Somasiri
Udaha Gedara Ran Ethana (උඩහ ගෙදර රන් එතනා) is a Sinhala song sung by Athula Somasiri. The lyrics were written by Sunil Sarath Perera, and the music is composed by Amaradewa W D. This page presents the Udaha Gedara Ran Ethana lyrics in Sinhala script (උඩහ ගෙදර රන් එතනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Udaha Gedara Ran Ethana |
|---|---|
| SINGER | Athula Somasiri |
| LYRICIST | Sunil Sarath Perera |
| COMPOSER | Amaradewa W D |
| VIEWS | 7 |
| UPDATED |
Udaha Gedara Ran Ethana Lyrics
Udaha gedara ran ethana dothata diya boi
Raththaranin gigiri walalu ran rasu handa dei
Dandi petaw uda pena pena randu dabara vei
Sudata sude kokek awith wakkada langa doi.....
Udaha gedara ran ethana dothata diya boi
Raththaranin gigiri walalu ran rasu handa dei......
(Pala gira nala handata ron rasa illu....//)
Ase malin mala pubudana mee masi sindu
Udaha gedara ran ethana dothata diya boi
Raththaranin gigiri walalu ran rasu handa dei......
(Saman gire giri mudunata yana samanalune....//)
Para kiyanawada apa hata siripa thambare
Udaha gedara ran ethana dothata diya boi
Raththaranin gigiri walalu ran rasu handa dei......
Udaha gedara ran ethana dothata diya boi
Raththaranin gigiri walalu daethama ranga dei........උඩහ ගෙදර රන් එතනා ගී පද
උඩහ ගෙදර රන් එතනා දෝතට දිය බොයි
රත්තරනින් ගිගිරි වළලු රන් රසු හඬ දෙයි
දණ්ඩි පැටව් උඩ පැන පැන රණ්ඩු දබර වෙයි
සුදට සුදේ කොකෙක් ඇවිත් වක්කඩ ළඟ දොයි.....
උඩහ ගෙදර රන් එතනා දෝතට දිය බොයි
රත්තරනින් ගිගිරි වළලු රන් රසු හඬ දෙයි......
(පලා ගිරා නලා හඬට රොන් රස ඉල්ලූ....//)
ඇසේ මලින් මල පුබුදන මී මැසි සින්දූ
උඩහ ගෙදර රන් එතනා දෝතට දිය බොයි
රත්තරනින් ගිගිරි වළලු රන් රසු හඬ දෙයි......
(සමන් ගිරේ ගිරි මුදුනට යන සමනලුනේ....//)
පාර කියනවද අප හට සිරිපා තඹරේ
උඩහ ගෙදර රන් එතනා දෝතට දිය බොයි
රත්තරනින් ගිගිරි වළලු රන් රසු හඬ දෙයි......
උඩහ ගෙදර රන් එතනා දෝතට දිය බොයි
රත්තරනින් ගිගිරි වළලු දෑතම රඟ දෙයි........
Performances of Udaha Gedara Ran Ethana
Cover versions, live performances, and reality-show contestant performances of “Udaha Gedara Ran Ethana” on YouTube.
Cover Versions · 7
▶CoverUdaha Gedara Ran Ethana Athula SomasiriIMS Sathyaprasad
▶CoverUdaha gedara ran ethana by Athula Somasiri.wmvTNLvideoify
▶Coverඋඩහ ගෙදර රන් එතනා / Eha gedra Dang ethanasarigama
▶CoverUdaha Gedara Ran Ethana - PADURU PARTIYAWijayananda Ranasinghe
▶Coverඋඩහ ගෙදර රන් එතනා / udaha gedara ran ethanaHemal Jayawickrama
▶CoverUdaha gedara ran ethanaa උඩහ ගෙදර රං එතනා දෝතට ගායනය අතුල සෝමසිරියන් ගී පද සුනිල් සරත් පෙරේරාNishabha Ranatunga
▶CoverUdaha Gedara Ran Ethana - උඬහා ගෙඳර රන් එතනා SAWANA RENDI GEETHA RASIKA SANSADAYAWijayananda Ranasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Udaha Gedara Ran Ethana LyricsUdaha Gedara Ran Ethana Lyrics Englishඋඩහ ගෙදර රන් එතනාඋඩහ ගෙදර රන් එතනා ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Somasiri SongsAthula Somasiri LyricsSomasiri LyricsAmaradewa W D ComposerSunil Sarath Perera Lyricist