Oba Thurule Lyrics by Ayomi Perera
Oba Thurule (ඔබ තුරුලේ) is a Sinhala song sung by Ayomi Perera. The lyrics were written by Suzika Chameera, and the music is composed by Dinesh Amila. This page presents the Oba Thurule lyrics in Sinhala script (ඔබ තුරුලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Thurule |
|---|---|
| SINGER | Ayomi Perera |
| LYRICIST | Suzika Chameera |
| COMPOSER | Dinesh Amila |
| VIEWS | 4 |
| UPDATED |
Oba Thurule Lyrics
Oba turule mata inna bari wu nisa
Ridawanney ai melesa mage sitha dawa
Mata dunna obei senehe ma ridawana
(Ai melesa wen wuiye mage sitha dawa.....//)
(Dura aatha mage senehe thani wi eda
Lan wewi nae sithuwe kohomath oyaa//)
Mata dunna obei senehe yai ridawala
(Ai melesa wen wuiye mage sitha dawa.....//)
(Ma turule patu heena ada thaniwela
Pem loke boruwak wune do oyaa//)
Mata dunna obei senehe yai ridawala
(Ai melesa wen wuiye mage sitha dawa.....//)
Oba turule......ඔබ තුරුලේ ගී පද
ඔබ තුරුලේ මට ඉන්න බැරි වූ නිසා
රිදවන්නේ ඇයි මෙලෙස මගේ සිත දවා
මට දුන්නු ඔබේ සෙනෙහේ මා රිදවනා
(ඇයි මෙලෙස වෙන් වූයේ මගේ සිත දවා.....//)
(දුර ඈත මගේ සෙනෙහේ තනි වී එදා
ළං වේවි නෑ සිතුවේ කොහොමත් ඔයා//)
මට දුන්නු ඔබේ සෙනෙහේ යයි රිදවලා
(ඇයි මෙලෙස වෙන් වූයේ මගේ සිත දවා.....//)
(මා තුරුලේ පැතු හීන අද තනිවෙලා
පෙම් ලෝකේ බොරුවක් වුණේ දෝ ඔයා//)
මට දුන්නු ඔබේ සෙනෙහේ යයි රිදවලා
(ඇයි මෙලෙස වෙන් වූයේ මගේ සිත දවා.....//)
ඔබ තුරුලේ......
Performances of Oba Thurule
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Thurule” on YouTube.
Cover Versions · 12
▶CoverHangi Hangi Ebikam Kala (හැංගි හැංගී එබිකම් කළා) | Radeesh Vandebona & Kalpana Kavindi | eTuneseTunes
▶CoverHangi Hangi Ebikam Kala (හැංගි හැංගී එබිකම් කළා) | Radeesh Vandebona / Kalpana Kavindi | eTunesYashBeats
▶CoverMata Obe Thurule Priye ( මට ඔබේ තුරුලේ ප්‍රියේ ) - Yasith Kelambiarachchi Cover Song 2023CHABIYA MUSIC
▶Coverපියේ ඔබේ තුරුලේ මා සැනසෙන්නෙමි| කිතුණු ගීතිකාව |Cover Hymn |Appa unga madiyila|அப்பா, உங்க மடியிலMishani Perera
▶CoverOba Thurule - Ayomi PereraMusic.lk
▶CoverHangi hangi ebikam kala ( හැංගි හැංගි එබිකම් කළා ) sadahatama oba mage theme songSehaMix
▶Coverමට ඔබේ තුරුලේ ප්‍රියේ මියදෙන්න-mata obe thurule songNuwan Avishka
▶CoverOba Thurule Sanasenna - Ajith Muthukumarana (ඔබ තුරුලෙ සැනසෙන්න - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶CoverOba Thurule Ma | ඔබ තුරුලේ මා - ඉන්දිකා උපමාලිProf Nimal Senanayake
▶CoverOba Thurule - Ayomi PereraRanOneFM Music
▶CoverMal kaadu oba thurule ( මල් කැඩු ඔබ තුරුලේ ) O/M/V. Ravi lake production / RNL 26Ravi Lake production
▶CoverOba Thurule - Ayomi PereraShreeFM Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Thurule LyricsOba Thurule Lyrics Englishඔබ තුරුලේඔබ තුරුලේ ගීතයේ පද පෙළLyrics With TransliterationAyomi Perera SongsAyomi Perera LyricsPerera LyricsDinesh Amila ComposerSuzika Chameera Lyricist