Atha Diye Muhudukare Lyrics
by Ayomi Perera
“Aetha diye muhudu kare” (ඈත දියේ මුහුදු කරේ), Atha Diye Muhudukare (ඈත දියේ මුහුදු කරේ) lyrics: a Sinhala heartbreak song sung by Ayomi Perera, with words by Chathura Pathum and music by Darshana Wickramathunga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Aetha diye, and in Sinhala it is ඈත දියේ මුහුදු කරේ ගී පද.
| SONG | Atha Diye Muhudukare |
|---|---|
| SINGER | Ayomi Perera |
| LYRICIST | Chathura Pathum |
| COMPOSER | Darshana Wickramathunga |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Atha Diye Muhudukare Lyrics Singlish
Aetha diye muhudu kare
Himi sadune koheda giye
Paalu rae ye man taniye
Himi sadune koheda giye
Varusaave hama raekama unuhuma obe so yana
Thun path raene sihinaya thavamath netha bindila
Sudu rala gal kulu simba veralen aethata aedena
Heenen vath avith yanna ae rala men themila
Aetha diye...
Mal suwanda ta bambaru avith sathara athin ragnana
Numbe namin pipunu kusuma netha un ha baendila
Rathriyama digu ai mage napurui hiru kumara
Devi pihiten pana raekaden mage ran kanda sodina
Aetha diye../ඈත දියේ මුහුදු කරේ ගී පද
ඈත දියේ මුහුදු කරේ
හිමි සඳුනේ කොහෙද ගියේ
පාලු රැයේ මන් තනියේ
හිමි සඳුනේ කොහෙද ගියේ
වරුසාවේ හැම රෑකම උණුහුම ඔබෙ සොයනා
තුන් පත් රෑනේ සිහිනය තවමත් නැත බිඳිලා
සුදු රළ ගල් කුළු සිඹ වෙරළෙන් ඈතට ඇදෙනා
හීනෙන් වත් ඇවිත් යන්න ඒ රළ මෙන් තෙමිලා
ඈත දියේ.../
මල් සුවඳට බඹරු ඇවිත් සතර අතින් රඟනා
නුඹේ නමින් පිපුණු කුසුම නැත උන් හා බැඳිලා
රාත්‍රියම දිගු ඇයි මගෙ නපුරුයි හිරු කුමරා
දෙවි පිහිටෙන් පණ රැකදෙන් මගෙ රන් කඳ සොඳිනා
ඈත දියේ../Related Songs and Tags
Atha Diye Muhudukare LyricsAtha Diye Muhudukare Lyrics Englishඈත දියේ මුහුදු කරේඈත දියේ මුහුදු කරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAyomi Perera SongsAyomi Perera LyricsPerera LyricsDarshana Wickramathunga ComposerChathura Pathum Lyricist