Hadu Genena Lyrics
“Hadu genena mal peti parada bolanda katha ma ha pawasa” (හාදු ගෙනෙන මල් පෙති පරදා බොලඳ කතා මා හා පවසා): Hadu Genena (හාදු ගෙනෙන) lyrics, a Sinhala love song sung by Bandu Karunarathne, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හාදු ගෙනෙන ගී පද.
| SONG | Hadu Genena |
|---|---|
| SINGER | Bandu Karunarathne |
| LYRICIST | Bandu Karunarathne |
| COMPOSER | Bandu Karunarathne |
| CATEGORY | Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Hadu Genena Lyrics Singlish
Hadu genena mal peti parada bolanda katha ma ha pawasa
Sonduru lowak mihi matha mawalaa e loke ma raja karawaa
Suraganaki priye oba aadariye netha ma pathuwe
Wena kenek lowe mage sihinaya obayi priye...
Aadariye surathaliye sura kumariye mage sihina lowe//
Oba enathuraa mama idimi bala sudu mal athuraa
Mage yahana pura apa hamu wemu sasara pura...
Hadu genena mal.....හාදු ගෙනෙන ගී පද
හාදු ගෙනෙන මල් පෙති පරදා බොලඳ කතා මා හා පවසා
සොඳුරු ලොවක් මිහි මත මවලා ඒ ලෝකේ මා රජ කරවා
සුරඟනකි ප්‍රියේ ඔබ ආදරියේ නැත මා පැතුවේ
වෙන කෙනෙක් ලොවේ මගේ සිහිනය ඔබයි ප්‍රියේ...
ආදරියේ සුරතලියේ සුර කුමරියේ මගේ සිහින ලොවේ//
ඔබ එනතුරා මම ඉඳිමි බලා සුදු මල් අතුරා
මගේ යහන පුරා අප හමු වෙමු සසර පුරා...
හාදු ගෙනෙන මල්.....
Related Songs and Tags
Hadu Genena LyricsHadu Genena Lyrics Englishහාදු ගෙනෙනහාදු ගෙනෙන ගීතයේ පද පෙළLyrics With TransliterationBandu Karunarathne SongsBandu Karunarathne LyricsKarunarathne LyricsBandu Karunarathne ComposerBandu Karunarathne Lyricist