Ra Wada Muraya Lyrics
“Rae wada muraya avasan vana kanisamata” (රෑ වැඩ මුරය අවසන් වන කණිසමට): Ra Wada Muraya (රෑ වැඩ මුරය) lyrics, a Sinhala folk song sung by Bandula Nanayakkarawasam and Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Rae wada, and in Sinhala it is රෑ වැඩ මුරය ගී පද.
| SONG | Ra Wada Muraya |
|---|---|
| SINGER | Bandula Nanayakkarawasam, Sunil Edirisinghe |
| CATEGORY | Folk, Sad Songs |
| VIEWS | 124 |
| UPDATED |
Ra Wada Muraya Lyrics Singlish
Rae wada muraya avasan vana kanisamata
Numbe muwa penei paravunu kusumak lesata
Arunalu kaerali vaetena sanda aluyamata
Numbe lovata rae vei pera kala pawata
Thun this peye daengili nidi varanne
Nil eliyatai peti gomara daevanne
Mal viya noweda me diyakara harinne
Maesimada hitada maha hayiyen handanne
Numbe kandulalida sayure rala naganne
Hada susumanda pavanak vi hamanne
Thani notaniyata hevanellada sitinne
Andumada numbe jeevithayada mahannneරෑ වැඩ මුරය ගී පද
රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට
තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ
නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේPerformances of Ra Wada Muraya
Cover versions, live performances, and reality-show contestant performances of “Ra Wada Muraya” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverRa Wada Muraya - Sunil Edirisinghe (Sinhala Mp3 Songs)SunilEdirisingheMP3
▶CoverRe Wedamura "රෑ වැඩමුර" | Harshana Dissanayake | Old Hits | OfficialHarshana Dissanayake
▶CoverRee Wada Muraya (රෑ වැඩ මුරය - ගීත විචාරය) ගාර්මන්ට් ළදුන්ගේ දුක හිතෙන කථාවVichara tv
▶CoverRa Wada muraya Karoke රෑ වැඩ මුරය අවසන්වන කනිසමට - කැරෝකේCharmLanka
▶CoverRa wada muraya | රෑ වැඩ මුරය අවසන් වන | Ajith Perera | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverRa Wada MurayaSanjaya Sooriyaarachchi
▶Coverරෑ වැඩ මුරය re wada muraya bypass shanu premTAMIZHAN SRILANKAN
▶CoverRa Wada Muraya ---SUNIL EDIRISINGHE7 Dreams
▶CoverRee weda muraya රෑ වැඩ මුරය අවසන් වන කණිසමට...NAWO tube
▶CoverRe weda _ රෑ වැඩ මුරය _ සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindanaසුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
▶CoverRa Wada Muraya | රෑ වැඩ මුරය | Sunil EdirisingheSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶Coverරෑ වැඩ මුරය ||සුනිල් එදිරිසිංහ ||| ree weda muraya || Eunil Edirisingheසිංහල ගීත sinhalaGEETHA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ra Wada Muraya LyricsRa Wada Muraya Lyrics Englishරෑ වැඩ මුරයරෑ වැඩ මුරය ගීතයේ පද පෙළLyrics With TransliterationBandula Nanayakkarawasam SongsBandula Nanayakkarawasam LyricsNanayakkarawasam Lyrics

