Adaren Paradunath Lyrics
“Adare vedana obe pemin man labu” (ආදරේ වේදනා ඔබෙ පෙමින් මං ලැබූ), Adaren Paradunath (ආදරෙන් පැරදුනත්) lyrics: a Sinhala love song sung by Banuka Diluk Chathuranga, with words by Sewwandi Fernando and music by Amila Muthugala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Adare vedana, and in Sinhala it is ආදරෙන් පැරදුනත් ගී පද.
| SONG | Adaren Paradunath |
|---|---|
| SINGER | Banuka Diluk Chathuranga |
| LYRICIST | Sewwandi Fernando |
| COMPOSER | Amila Muthugala |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Adaren Paradunath Lyrics Singlish
Adare vedana obe pemin man labu
Thaniwuna lowaka ma hithumathe wenwunu
Pae sina boda wuna mathakayan oba pidu
Numbawa nam mata epa man miyena thuru
(Pem kala hithin pathanawa hema bhawe
Ayemath mata epa numbawa nam me bhawe)..//
Heenayak langa thiyan rae ninda wada dun tharam
Nohanguna wage giyath wena athak numba hoyan
Bari wewi hinahenna nam pera sema mathakaya makan
Yali epa boru pemak adaren peradunath
Pem kala hithin..//
Adaren langa hithan man numbata pem kala tharam
Weradune mata nowe hera dama numba giyath
Bari wewi hinahenna nam pera sema mathakaya makan
Yali epa boru pemak adaren peradunath
Adare vedana....
Pem kala hithin..////ආදරෙන් පැරදුනත් ගී පද
ආදරේ වේදනා ඔබෙ පෙමින් මං ලැබූ
තනිවුනා ලොවක මා හිතුමතේ වෙන්වුනු
පෑ සිනා බොඳ වුනා මතකයෙන් ඔබ පිදූ
නුඹව නම් මට එපා මං මියෙනා තුරු
(පෙම් කල හිතින් පතනවා හැම භවේ
ආයෙමත් මට එපා නුඹව නම් මේ භවේ)..//
හීනයක් ලඟ තියන් රෑ නින්ද වද දුන් තරම්
නොහඟුනා වගෙ ගියත් වෙන අතක් නුඹ හොයන්
බැරි වේවී හිනැහෙන්න නම් පෙර සේම මතකය මකන්
යලි එපා බොරු පෙමක් ආදරෙන් පැරදුනත්
පෙම් කල හිතින්..//
ආදරෙන් ලඟ හිඳන් මං නුඹට පෙම් කල තරම්
වැරදුනේ මට නොවේ හැර දමා නුඹ ගියත්
බැරි වේවී හිනැහෙන්න නම් පෙර සේම මතකය මකන්
යලි එපා බොරු පෙමක් ආදරෙන් පැරදුනත්
ආදරේ වේදනා....
පෙම් කල හිතින්..////Related Songs and Tags
Adaren Paradunath LyricsAdaren Paradunath Lyrics Englishආදරෙන් පැරදුනත්ආදරෙන් පැරදුනත් ගීතයේ පද පෙළLyrics With TransliterationBanuka Diluk Chathuranga SongsBanuka Diluk Chathuranga LyricsAmila Muthugala ComposerSewwandi Fernando Lyricist