Paayana (Gassena Waralasa) Lyrics by Bone KillerPasan Liyanage
Paayana (Gassena Waralasa) (පායනා (ගැස්සෙන වරලස)) is a Sinhala song sung by Bone Killer and Pasan Liyanage. This page presents the Paayana (Gassena Waralasa) lyrics in Sinhala script (පායනා (ගැස්සෙන වරලස) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Paayana (Gassena Waralasa) |
|---|---|
| SINGER | Bone Killer, Pasan Liyanage |
| VIEWS | 11 |
| UPDATED |
Paayana (Gassena Waralasa) Lyrics
Paayana pun sanda peradenaa
Oya sudu muwa koyinda sukumali
Hadawenaa dutu mana polabanaa
Kolombin aawada me ru raajanee...
(Gassena waralasa wihidena
Lassana obe desa balamina
Anda manda wuni mage mana rusiri neth...//)
[RAP]
Gassennaa lama paddennaa
Oba koyi sita aawada lalanawi
Masita thada wenaa dahenin mudawanaa
Oya ruwa dutu wita dagakara gatissi...
(Yana ena magatota wimasana
Mage desa yana oba nobalana
Karunu kiyanumena suratal anganaawiye...//)
[Rap]
Gassena widihadaekkam machan
E kaaleta me yakada yaka natanawaa ban
Wanana wenili dakka nam
Sure ekatama umbath full hindustaan...
Paayana pun sanda...
Gassena waralasa wihidena...//
Paayana pun sanda...පායනා (ගැස්සෙන වරලස) ගී පද
පායනා පුන් සඳ පැරදෙනා
ඔය සුදු මුව කොයින්ද සුකුමාලි
හැඩවෙනා දුටු මන පොලබනා
කොළඹින් ආවද මේ රූ රාජණී...
(ගැස්සෙන වරලස විහිදෙන
ලස්සන ඔබෙ දෙස බලමින
අන්ද මන්ද වුනි මගෙ මන රූසිරි නෙත්...//)
[RAP]
ගැස්සෙනා ලැම පැද්දෙනා
ඔබ කොයි සිට ආවද ලලනාවී
මසිත තද වෙනා දැහැනින් මුදවනා
ඔය රුව දුටු විට දඟකාර ගැටිස්සී...
(යන එන මගතොට විමසන
මගේ දෙස යන ඔබ නොබලන
කරුණු කියනු මැන සුරතල් අංගනාවීයේ...//)
[Rap]
ගැස්සෙන විදිහ දැක්කම මචං
ඒ කාලෙට මෙ යකඩ යකා නටනවා බං
වනන වැනිලි දැක්කා නම්
Sure එකටම උඹත් full හින්දුස්තාන්...
පායනා පුන් සඳ...
ගැස්සෙන වරලස විහිදෙන...//
පායනා පුන් සඳ...Related Songs and Tags
Paayana (Gassena Waralasa) LyricsPaayana (Gassena Waralasa) Lyrics Englishපායනා (ගැස්සෙන වරලස)පායනා (ගැස්සෙන වරලස) ගීතයේ පද පෙළLyrics With TransliterationBone Killer SongsBone Killer LyricsKiller Lyrics