Hama Bawaye (Deviyane Ai Apiwa) Lyrics
by Brayan Rose
“Deviyane ayi apiwa munagessuway” (දෙවියනේ ඇයි අපිව මුණගැස්සුවේ): Hama Bawaye (Deviyane Ai Apiwa) (හැම භවයේ (දෙවියනේ ඇයි අපිව)) lyrics, a Sinhala heartbreak song sung by Brayan Rose, with words by Nisal Fernando and music by Roshen Walisundra, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Deviyane ayi, and in Sinhala it is හැම භවයේ (දෙවියනේ ඇයි අපිව) ගී පද.
| SONG | Hama Bawaye (Deviyane Ai Apiwa) |
|---|---|
| SINGER | Brayan Rose |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Roshen Walisundra |
| CATEGORY | Heart Break |
| VIEWS | 29 |
| UPDATED |
Hama Bawaye (Deviyane Ai Apiwa) Lyrics Singlish
Deviyane ayi apiwa munagessuway
Ekwenna bae apita me aathmayee
Nuba nolabena daenan un nisa
Kandulakata mula purala maa pem kalaa
(Hema bhawayee nuba mata labennata kiyaa
Deviyan yadinnam jeewath wana thuraa)..//
Ada andurae nethu themana kandulata pawaa
Nuba nomathi paaluwa hondin daenenawaa
Api ekata innata thaenu palpathae
Maa sirakala mathakayan peradinee
Nuba nolabena daenan un nisa
Kandulakata mula purala maa pem kalaa
Hema bhawayee..//
Kaalayata ida deela denuwan ayaa
Nubae yahapathai paethuwe maa dinapathaa
Nubae aadarae naamayen miyadila
Awasan gaman yanawa nubawa pathaa
Nuba nolabena daenan un nisa
Kandulakata mula purala maa pem kalaa
Deviyane ayi apiwa munagessuway
Ekwenna bae apita me aathmayee
Nuba nolabena daenan un nisa
Kandulakata mula purala maa pem kalaa
Hema bhawayee..//හැම භවයේ (දෙවියනේ ඇයි අපිව) ගී පද
දෙවියනේ ඇයි අපිව මුණගැස්සුවේ
එක්වෙන්න බෑ අපිට මේ ආත්මයේ
නුඹ නොලැබෙනා දැනන් උන් නිසා
කඳුලකට මුල පුරලා මා පෙම් කළා
(හැම භවයේ නුඹ මට ලැබෙන්නට කියා
දෙවියන් යදින්නම් ජීවත් වන තුරා)..//
අඩ අඳුරේ නෙතු තෙමන කඳුලට පවා
නුඹ නොමැති පාලුව හොඳින් දැනෙනවා
අපි එකට ඉන්නට තැනූ පැල්පතේ
මා සිරකලා මතකයන් පෙරදිනේ
නුඹ නොලැබෙනා දැනන් උන් නිසා
කඳුලකට මුල පුරලා මා පෙම් කළා
හැම භවයේ..//
කාලයට ඉඩ දීලා දෙනුවන් අයා
නුඹේ යහපතයි පැතුවේ මා දිනපතා
නුඹේ ආදරේ නාමයෙන් මියැදිලා
අවසන් ගමන් යනව නුඹව පතා
නුඹ නොලැබෙනා දැනන් උන් නිසා
කඳුලකට මුල පුරලා මා පෙම් කළා
දෙවියනේ ඇයි අපිව මුණගැස්සුවේ
එක්වෙන්න බෑ අපිට මේ ආත්මයේ
නුඹ නොලැබෙනා දැනන් උන් නිසා
කඳුලකට මුල පුරලා මා පෙම් කළා
හැම භවයේ..//Related Songs and Tags
Hama Bawaye (Deviyane Ai Apiwa) LyricsHama Bawaye (Deviyane Ai Apiwa) Lyrics Englishහැම භවයේ (දෙවියනේ ඇයි අපිව)හැම භවයේ (දෙවියනේ ඇයි අපිව) ගීතයේ පද පෙළLyrics With TransliterationBrayan Rose SongsBrayan Rose LyricsRose LyricsRoshen Walisundra ComposerNisal Fernando Lyricist