Nawathinnam Sudu Lyrics
by Brayan Rose
“kiwwema nae kaatavat me nadu” (කිව්වේම නෑ කාටවත් මේ නඩු), Nawathinnam Sudu (නවතින්නම් සුදූ) lyrics: a Sinhala heartbreak song sung by Brayan Rose, with words by Uvindu Dayarathna and music by Roshen Walisundra, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as kiwwema nae, and in Sinhala it is නවතින්නම් සුදූ ගී පද.
| SONG | Nawathinnam Sudu |
|---|---|
| SINGER | Brayan Rose |
| LYRICIST | Uvindu Dayarathna |
| COMPOSER | Roshen Walisundra |
| CATEGORY | Heart Break |
| VIEWS | 19 |
| UPDATED |
Nawathinnam Sudu Lyrics Singlish
kiwwema nae kaatavat me nadu
budu sarana wewa nawathinnam sudu
nawathinnam sudu
illuwata aaye samawak magen
dennata kaemattakma nae me hiten
sarayak dekak iwasuwath adaren
oba ekka man inne kohomada saekin
(guna gayana mokata mala daakata
mata enna bae neda oba gawata...//)
pera waradi daena daenama mama pem kala
aluthinma heta dawasa salasun kala
aes idiripita boruwa rajakam kala
(mata dunna diwuruma oya kada kala...//)
(guna gayana mokata mala daakata
mata enna bae neda oba gawata...//)
keruwata obe adare aes rathu
vipatak pathannae man jathith mathu
kiwwema kaatavat nae me nadu
budu sarana wewa nawathinnam sudu
illuwata aaye samawak......
(kiwwema nae kaatavat me nadu
budu sarana wewa nawathinnam sudu...///)නවතින්නම් සුදූ ගී පද
කිව්වේම නෑ කාටවත් මේ නඩු
බුදු සරණ වේවා නවතින්නම් සුදූ
නවතින්නම් සුදූ
ඉල්ලුවට ආයේ සමාවක් මගෙන්
දෙන්නට කැමත්තක්ම නෑ මේ හිතෙන්
සැරයක් දෙකක් ඉවසුවත් ආදරෙන්
ඔබ එක්ක මං ඉන්නෙ කොහොමද සැකින්
(ගුණ ගායනා මොකට මළ දාකට
මට එන්න බෑ නේද ඔබ ගාවට...//)
පෙර වැරදි දැන දැනම මම පෙම් කළා
අලුතින්ම හෙට දවස සැලසුම් කළා
ඇස් ඉදිරිපිට බොරුව රජකම් කළා
(මට දුන්නු දිවුරුම් ඔයා කඩ කළා...//)
(ගුණ ගායනා මොකට මළ දාකට
මට එන්න බෑ නේද ඔබ ගාවට...//)
කෙරුවාට ඔබෙ ආදරේ ඇස් රතු
විපතක් පතන්නෑ මං ජාතිත් මතු
කිව්වේම කාටවත් නෑ මේ නඩු
බුදු සරණ වේවා නවතින්නම් සුදූ
ඉල්ලුවට ආයේ සමාවක්......
(කිව්වේම නෑ කාටවත් මේ නඩු
බුදු සරණ වේවා නවතින්නම් සුදූ...///)Performances of Nawathinnam Sudu
Cover versions, live performances, and reality-show contestant performances of “Nawathinnam Sudu” on YouTube.
Cover Versions · 12
▶Cover⃟Budusarana wewa nawathinnam sudu - බුදු සරණ වේවා නවතින්නම් සුදු @slyakamod۞͢͠ ـٖٖ𓄂SL YAKA MOD ⎈
▶Coverබුදුසරණ වේවා නවතින්නම් සුදු Nawathinnam Sudu Brayan Rose New SongAdi dissanayake
▶CoverNawathinnam Sudu - Brayan RoseSHASHI MS
▶Coverනවතින්නම් සුදු-Nawathinam sudu(Brayan Rose) New music videoLns Video
▶Coverගුණ ගායනා මොකට / Nawathinnam Sudu - Brayan Rose Song 2018H.G Thishan Achintha
▶CoverNawathinnam Sudu - Brayan Rose | Music TV PlusMUSIC TV PLUS
▶CoverNawathinnam Sudu-Brayan Rose | නවතින්නම් සුදූBeats Music
▶CoverNawathinnam Sudu - Brayan Rose Offical Audio 2018 || Sinhala New Song 2018Tv Max
▶CoverNawathinnam Sudu නවතින්නම් සුදූ - Brayan Rose - New Sinhala SongSL Videoz
▶Coverබුදු සරණ වේවා...නවතින්නම් සුදු...Nilu Music
▶CoverNawathinnam Sudu ගුණ ගායනා මොකට මළදාකට Brayan RoseMusic Lanka
▶Cover30 7 00 Dec062018 බුදුසරන වෙිවා නවතින්නම් සුදු navatinnam Sudusinhala G S
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nawathinnam Sudu LyricsNawathinnam Sudu Lyrics Englishනවතින්නම් සුදූනවතින්නම් සුදූ ගීතයේ පද පෙළLyrics With TransliterationBrayan Rose SongsBrayan Rose LyricsRose LyricsRoshen Walisundra ComposerUvindu Dayarathna Lyricist